Sinhala to English Dictionary: සමගිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං රෝධිත
අ සං රෝධිත, a. unpropitiated, සමගිනුණ. See සං‍රාධනය.
අ සමගි
අ සමගි, a. not agreed, not unanimous, එකමුතු නොවන, සමගිනැති; unfriendly, මිත්‍රනැති.
අ සමගිය
අ සමගිය, n. disagreement &c.
සං·රාධනයකරනවා
සං·රාධනයකරනවා, v. t. to reconcile, propitiate, සමාදානකරනවා, සමගිකරනවා.
සමගිකම, සමගිතාව
සමගිකම, සමගිතාව, n. agreement, harmony, concord, peace, peacefulness, amicableness, සමාදාන.
සමගිකම්කරනවා
සමගිකම්කරනවා, v. to make reconciliation or peace, atone.
සමගිකරගන්නවා
සමගිකරගන්නවා, v. t. to conciliate, propitiate, සමාදානකරගන්නවා.
සමගිකරනවා
සමගිකරනවා, v. t. to reconcile, cause to agree, සමාදානකරනවා.
සමගිය
සමගිය, n. See සමගිකම.
සමගිවෙනවා
සමගිවෙනවා, v. i. to become reconciled, come to a state of peace, සමාදානවෙනවා.
සාමග්‍රය්‍ය, සාමග්‍රිය
සාමග්‍රය්‍ය, සාමග්‍රිය, n. peaceableness, friendliness; peace, harmony; සමාදානය, ශාන්තිය, සමගිය, එකඟකම.
සාමග්‍රිකරනවා
සාමග්‍රිකරනවා, v. t. to pacify, bring to peace, placate, conciliate, සමගිකරනවා, සාමදානකර නවා.
සිව්·පිළි·සිඹියා
සිව්·පිළි·සිඹියා, n pl. (පිළි emp., සිඹියා knowledge. See පටිසමගිදාන), the four kinds of knowledge attained by Rahats, viz. of meaning, අර්‍ථ, of religious doctrines, ධර්‍ම, of commentaries on the same, නිරුක්ති, and superhuman enlightenment ප්‍රතිහාන.
Random Fonts
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626

close
Please like, if you love this website