Sinhala to English Dictionary: සමන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ජාති
ජාති, see නෙල්ලි; also සමන්පිච්ච.
දැලිය, දැසප්
දැලිය, දැසප්, see දැසමන් or සමන්පිච්ච.
ලද·පස්·මල්
ලද·පස්·මල්, n. pl. fig. the five flowers, viz. parched grain, විලඳ, broken rice, සුන්සාල්, white mustard, හෙළඅබ; jessamine buds, සමන්කැකුළු and panic grass, ඊතණ.
වල්·සමන්පිච්ච
වල්·සමන්පිච්ච, Jasminum angustifolium, වල් පිච්ච.
සං·යුක්ත වෙනවා
සං·යුක්ත වෙනවා, v. i. to become united, coalesce, සන්‍ධිවෙනවා; become endued with, සමන්විත වෙනවා.
සං·යුක්තකරනවා
සං·යුක්තකරනවා, v. t. to unite, සන්‍ධිකරනවා; endue with, imbue with, සමන්විතකරනවා.
සං·යුක්තතාව
සං·යුක්තතාව, n. state of union, සම්බන්‍ධකම; state of being endued, with, සමන්විතතාව.
සමන්·බදුරු, සමන්බහදුරු
සමන්·බදුරු, සමන්බහදුරු, a. E. of සමන්තභද්‍ර.
සමන්ත, සමන්තක
සමන්ත, සමන්තක, a. (සං with, අන්ත end), entire, universal, සමස්ත, මුළු.
සමන්ත·කූටය
සමන්ත·කූටය, n. (සමන්ත all round, කූට peaks), ap. of Adam's Peak, so called because it is surrounded by peaks.
සමන්ත·දුග්ධා
සමන්ත·දුග්ධා, lit. entire-milk: see නවහන්දි; also දලුක්.
සමන්ත·භද්‍ර
සමන්ත·භද්‍ර, a. all-good, all-auspicious: ep. of Buddha.
සමන්ත·භද්‍රයා
සමන්ත·භද්‍රයා, n. he who is all good &c.: ap. of Buddha.
සමන්ත·භුජ
සමන්ත·භුජ, n. (භුජ් to eat, devour), all-devourer, viz. fire, ගින්න.
සමන්ත·වක්‍ෂු, සමන්තාක්‍ෂි
සමන්ත·වක්‍ෂු, සමන්තාක්‍ෂි, a. (සමන්ත universal, චක්‍ෂු, අක්‍ෂි, eye), of universal eye, all-seeing, ep. of Buddha, see සමතැස්.
Random Fonts
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3697
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10786
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2087
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13637
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204

close
Please like, if you love this website