Sinhala to English Dictionary: සම්ප්‍රඥ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්ප්‍රමේය
අ සම්ප්‍රමේය, a. incommensurable, ප්‍රමාණයෙන් අසමාන.
අ සම්ප්‍රමේයතාව
අ සම්ප්‍රමේයතාව, n. incommensurability, ප්‍රමාණයෙන් අසමානකම.
සම්ප·ජාන
සම්ප·ජාන, a. (P. fr. Sans. සම්ප්‍රඥ), knowing, understanding, conscions, දන්නාවූ: සම්පජාන මුසාවාදය, knowing or intentional falsehood, දැනගනම කියන බොරුව.
සම්පදාන
සම්පදාන, a. P. of සම්ප්‍රදාන.
සම්පයුත්ත
සම්පයුත්ත, a. P. of සම්ප්‍රයුක්ත.
සම්ප්‍රඥත
සම්ප්‍රඥත, a. known, manifest, see සම්පජාන.
සම්ප්‍රතාපක
සම්ප්‍රතාපක, a. (සංප්‍ර emp., තාපක burning), heating, burning, රත්කරන, දවන.
සම්ප්‍රතාපනය
සම්ප්‍රතාපනය, n. heating, burning, රත්කිරීම, දැවීම.
සම්ප්‍රතීක්‍ෂාව
සම්ප්‍රතීක්‍ෂාව, n. (සං emp). full expectation, hope: see ප්‍රතීක්‍ෂාව.
සම්ප්‍රතීක්‍ෂිත
සම්ප්‍රතීක්‍ෂිත, a. fully expected, hoped for, see ප්‍රතික්‍ෂිත.
සම්ප්‍රදාය
සම්ප්‍රදාය, n. traditional doctrine, usage &c., පර ම්පරානුගත පාඨාදිය.
සම්ප්‍රභාවත්
සම්ප්‍රභාවත්, a. (සං together, ප්‍රභාවත්), shining together, constellated, එක්වදිලිහෙන, දීප්ති සංගත.
සම්ප්‍රමාදය
සම්ප්‍රමාදය, n. (සං emp.), inadvertence, error, ප්‍රමාදදෝෂය.
සම්ප්‍රමේය
සම්ප්‍රමේය, a. (සං co, ප්‍රමේය measurable), commensurate, ප්‍රමාණයෙන් සමාන.
සම්ප්‍රමේයතාව
සම්ප්‍රමේයතාව, n. commensurability, සමාන ප්‍රමාණය.
Random Fonts
Matale Bangla Font
Matale
Download
View Count : 2856
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103

close
Please like, if you love this website