Sinhala to English Dictionary: සම්පූර්‍ණකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩනය
අ ඛණ්ඩනය, n. non-violation, නොකැඩීම, entireness, completeness, සම්පූර්‍ණකම; time or continuance, කාලය or පැවතීම.
අ සම්පූර්‍ණකම, අ සම්පූර්‍ණතාව, අ සම්පූර්‍ණත්වය
අ සම්පූර්‍ණකම, අ සම්පූර්‍ණතාව, අ සම්පූර්‍ණත්වය, n. incompleteness &c.
අ සමාප්තතාව, අ සමාප්තිය
අ සමාප්තතාව, අ සමාප්තිය, n. incompleteness &c., අසම්පූර්‍ණකම &c.
අභි සංස්කෘත
අභි සංස්කෘත, a. thoroughly completed or perfected, හොඳට සම්පූර්‍ණකරනලද.
ආභෝගය
ආභෝගය, n. completion, සම්පූර්‍ණකිරීම; effort, වෑයම; enjoyment, භෝගය, භුක්තිය; cobra's hood, නයිපෙණය.
පරි·පූර්‍ණයකරනවා
පරි·පූර්‍ණයකරනවා, V. t. to replenish &c., perfect, සම්පූර්‍ණකරනවා.
පරි·සමාප්තතාව
පරි·සමාප්තතාව, n. completeness &c., සම්පූර්‍ණකම.
පරි·සමාප්තිය
පරි·සමාප්තිය, n. completion, consummation, සම්පූර්‍ණකීරීම.
ප්‍රසාධිත
ප්‍රසාධිත, a. effected, completed, සිඬකළ, සම්පූර්‍ණකළ.
පාරායණය
පාරායණය, n. (පාර other side, අයනය going), crossing over, passage, එතරවීම; attainment, ප්‍රාප්තවීම, completeness, සම්පූර්‍ණකම.
පූරණයකරනවා
පූරණයකරනවා, v. t. to fill, පුරවනවා; fulfil, සම්පූර්‍ණකරනවා.
ස·පිරි කරනවා
ස·පිරි කරනවා, v. t. to fill completely, complete, පූර්‍ණකරනවා, සම්පූර්‍ණකරනවා.
සං·ස්කෘත
සං·ස්කෘත, a. (කෘත done), prepared, made, perfected, decorated, හරිගස්සාපු, සම්පූර්‍ණකරපු, අලඞ්කෘත; cleansed, purified, ශුද්ධකරපු.
සම්පූර්‍ණකම, සම්පූර්‍ණතාව, සම්පූර්‍ණත්‍වය
සම්පූර්‍ණකම, සම්පූර්‍ණතාව, සම්පූර්‍ණත්‍වය, n. completeness, fulness &c.
සම්පූර්‍ණකරනවා
සම්පූර්‍ණකරනවා, v. t. to fulfil, complete, consummate, finish, perfect.
Random Fonts
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3389
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731

close
Please like, if you love this website