Sinhala to English Dictionary: සම්බන්‍ධය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභිසන්‍ධානය
අනභිසන්‍ධානය, n. non-alliance, state of detachment, separateness, අසම්බන්‍ධකම.
ඤාති·සම්බන්‍ධය
ඤාති·සම්බන්‍ධය, n. the tie of relationship, නෑ කමේ බැම්ම.
නිස්සිත
නිස්සිත, a. dwelling with; connected with, සම්බන්‍ධවූ.
ප·බඳය. පබන්‍ධය
ප·බඳය. පබන්‍ධය, n. connection, සම්බන්‍ධය, continuity, අනවරතය; literary composition, story, narrative: see ප්‍රබන්‍ධය.
ප්‍රති·බද්ධය, ප්‍රති·බන්‍ධය
ප්‍රති·බද්ධය, ප්‍රති·බන්‍ධය, n. (ප්‍රති before or against), connection, සම්බන්‍ධය; obstruction, obstacle, counteraction, බාධාව.
පූර්‍වාපර·සන්‍ධිය
පූර්‍වාපර·සන්‍ධිය, n. connection of the past and subsequent or present time, පුරාණ හා වර්‍තත මාන කාලවල සම්බන්‍ධය.
මිත්‍ර·සම්බන්‍ධය
මිත්‍ර·සම්බන්‍ධය, n. bond of friendship, union of friends.
ය
ය, n. or a. iron, යකඩ; union, සම්බන්‍ධය.
සං·ගතතාව
සං·ගතතාව, n. state of being assembled &c., සං·යෝගතාව, සම්බන්‍ධකම.
සං·යුක්තතාව
සං·යුක්තතාව, n. state of union, සම්බන්‍ධකම; state of being endued, with, සමන්විතතාව.
සං·යෝගතාව
සං·යෝගතාව, n. state of union, combination, corporateness, සම්බන්‍ධකම, ඒකාබඬකම.
සං·යෝගය
සං·යෝගය, n. union, junction, conjunction, සම්බන්‍ධය combination, synthesis, එක්කිරීම.
සං·ලිප්තය
සං·ලිප්තය, n. union, junction, සම්බන්‍ධය, සන්‍ධිය.
සං·හතිය
සං·හතිය, n. combination, සංයෝගය, junction, සම්බන්‍ධය; assemblage, crowd, රැස, සමූහය.
සංග·වෘත්තිතාව
සංග·වෘත්තිතාව, n. state of union, conjunction, සම්බන්‍ධතාව, සංයෝගය.
Random Fonts
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729

close
Please like, if you love this website