Sinhala to English Dictionary: සම්භාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සභව් කිරිය
අ සභව් කිරිය, n. E. of අසම්භාවනක්‍රියාව.
අ සම්භාවන ක්‍රියාව, අ සම්භාවන විධිය
අ සම්භාවන ක්‍රියාව, අ සම්භාවන විධිය, n. subjunctive verb or mood, or අ සම්භාවනීය ක්‍රියාව &c.
අ සම්භාවන, අ සම්භාවනිය
අ සම්භාවන, අ සම්භාවනිය, a. gram. conditional, subjunctive (mood).
අභි සම්භාවනය
අභි සම්භාවනය, n. rendering great honour, බො හෝ සෙයින් ගෞරවදීම.
ආත්ම සම්භාවනය, ආත්ම සාදරය
ආත්ම සම්භාවනය, ආත්ම සාදරය, n. self-esteem, self-respect, තමාට ගරුකරගැනීම. E. S.
ආත්ම සම්භාවිතතාව
ආත්ම සම්භාවිතතාව, n. conceitedness, overweening pride, අහංකාරකම.
ඕෂධී සම්භාරය
ඕෂධී සම්භාරය, n. herbarium. E. S.
ඛ සම්භාව
ඛ සම්භාව, a. ethereal, celestial, ආකාශීය, ස්වර්‍ගගිය.
බෝධි·සම්භාරය
බෝධි·සම්භාරය, n. (සම්භාරය quantity, mass), the amount of merit or assemblage of merits necessary for attainment of Buddhaship.
සම්භාරය
සම්භාරය, n. (සං emp., භෘ to nourish, support), multitude, සමූහය, large quantity, mass, රාශිය; supporting, maintaining, නඩත්තුකිරි ම; see භාරය.
සම්භාර්‍ය්‍යයා
සම්භාර්‍ය්‍යයා, n. one who should be supported, a dependent. E. S.
සම්භාවනය
සම්භාවනය, n. esteem, සාදරය, houour, honouring, ගරුමාන්නය; repute, reputation, fame, කීර්‍තතිය; possibility, හැකිබව; doubt, අනුමානය.
සම්භාවනයකරනවා
සම්භාවනයකරනවා, v. to esteem, honour, reverence, ගෞරවකරනවා, බුහුමන්කරනවා.
සම්භාවනාව
සම්භාවනාව, n. See සම්භාවනය; possibility, gram. potential mood.
සම්භාවනීය, සම්භාවිතව්‍ය
සම්භාවනීය, සම්භාවිතව්‍ය, a. estimable, honourable, worthy, ගෞරවණිය, ගරුතර.
Random Fonts
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373

close
Please like, if you love this website