Sinhala to English Dictionary: සම්‍යක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්‍යකත්වය
අ සම්‍යකත්වය, n. inaccuracy, හරිනැතිකම; heterodoxy, වැරදි මතිය, මිථ්‍යාදෘෂ්ටිය.
අ සම්‍යක්
අ සම්‍යක්, a. inaccurate, හරිනැති, වැරදි; heterodox, මිථ්‍යාදෘෂ්ටි.
අ සම්‍යක් දෘෂ්ටි, අ සම්‍යක් මතික
අ සම්‍යක් දෘෂ්ටි, අ සම්‍යක් මතික, a. heretical, un orthodox, මිථ්‍යාමතික.
අ සම්‍යක් දෘෂ්ටිය, අ සම්‍යක් මතිය
අ සම්‍යක් දෘෂ්ටිය, අ සම්‍යක් මතිය, n. incorrect opinion, heterodoxy, heresy, වැරදි මතිය &c.
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා, n. heretic, වැරදි මත ඇත්තා, මිථ්‍යාලබ්ධිකයා.
අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
දශ·පුණ්‍ය·ක්‍රියා
දශ·පුණ්‍ය·ක්‍රියා, n. pl. B., the ten meritorious acts, viz. දන්දීම,සිල්රැකීම,භාවනාව,පින්දිම, පින්ගැනීම,ගිලන්අයට හෝ ගුණවතුන්ට වතා වත්කිරීම,පිදීම,බණකීම,බණ ඇසීම,සම්‍යක් දෘෂ්ටිය See these.
ධම්මික, ධාම්මික
ධම්මික, ධාම්මික, a. canonical, ධර්‍මයට අයිති; according to rule, සම්‍යක්; righteous, ධම්මිෂ්ඨ.
ධර්‍මානුකූල, ධර්‍මානුගත
ධර්‍මානුකූල, ධර්‍මානුගත, a. (·අනු:), conformable to law or religion, orthodox, සම්‍යක්.
භේද·ප්‍රත්‍යය
භේද·ප්‍රත්‍යය, n. (භේද dissentient, ප්‍රත්‍යය faith), heterodoxy, අසම්‍යක් දෘෂ්ටිය; differential belief, viz. belief in the reality of apparent differences in opposition to pantheism.
සම්මකම්මන්තය
සම්මකම්මන්තය, n. See සම්‍යක්කර්‍මාන්තය.
සම්මා
සම්මා, a. (P. for සම්‍යක්) true, සැබැ, right, correct, හරි, යුතු.
සම්මා·සංකප්පො
සම්මා·සංකප්පො, n. right thought or wish, pure intention, සම්‍යක් සංකල්පනාව, හරිවූ කල්පනාව or අදහස.
සම්මාදිඨී
සම්මාදිඨී, n. P. for සම්‍යක්දෘෂ්ටි.
Random Fonts
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431

close
Please like, if you love this website