Sinhala to English Dictionary: සමාදානය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සමාදානය
අ සමාදානය, n. discord, strife, සමාදානනැතිකම.
අ සාමග්‍රීතාව
අ සාමග්‍රීතාව, n. implacability &c. සමාදානනො වීම. E. S.
නිෂ්කණ්ටක
නිෂ්කණ්ටක, a. without thorns, කටුනැති; fig. untroubled, undisturbed, සමාදානවූ.
ශාන්තකරනවා
ශාන්තකරනවා, v. t. to calm &c., නිශ්චලකරනවා; appease, pacify, සමාදානකරනවා.
ශාන්තාකාරයෙන්, ශාන්තියෙන්
ශාන්තාකාරයෙන්, ශාන්තියෙන්, ad. calmly &c., with peace, සමාදානයෙන්.
ශාම
ශාම, n. (ශම් to pacify), pacification, appeasing, reconciliation, සමාදානකිරීම.
ශාම·දානය
ශාම·දානය, n. gift of peace, reconciliation, peace, සමාදානය.
සං·රාධනයකරනවා
සං·රාධනයකරනවා, v. t. to reconcile, propitiate, සමාදානකරනවා, සමගිකරනවා.
සං·රාධනාව
සං·රාධනාව, n. (රාධනය bringing to completion, satisfaction), reconciling, reconciliation, propitiation, සමාදානකිරීම, සමාදානවීම.
සං·රාධිත
සං·රාධිත, a. reconciled &c., සමාදානකරනලද, සමාදානවූ.
සන්තානවෙනවා
සන්තානවෙනවා, v. i. to make peace or alliance with, සමාදානවෙනවා, ගිවිසගන්නවා.
සමගිකරගන්නවා
සමගිකරගන්නවා, v. t. to conciliate, propitiate, සමාදානකරගන්නවා.
සමගිකරනවා
සමගිකරනවා, v. t. to reconcile, cause to agree, සමාදානකරනවා.
සමගිවෙනවා
සමගිවෙනවා, v. i. to become reconciled, come to a state of peace, සමාදානවෙනවා.
සමාදානකරනවා
සමාදානකරනවා, v. t. to make peace, reconcile, pacify.
Random Fonts
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Anura Bangla Font
Anura
Download
View Count : 3863
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521

close
Please like, if you love this website