Sinhala to English Dictionary: සමුද්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සමුද්‍යත
අ සමුද්‍යත, a. (අ, සං, උද්‍යත trained), unprepared, සූදානම්නැතුව; extemporaneous, impromptu. E. S.
අ සමුද්‍යතතාව
අ සමුද්‍යතතාව, n. unpreparedness, සූදානම් නැති කම, extemporaneousness. E. S.
අ සමුද්‍යතව
අ සමුද්‍යතව, ad. extempore, impromptu, කලින් සූදානම් නැතුව.
අපාම්පතියා
අපාම්පතියා, n. (අපාම් Sans. gen. pl. of අප: water, පති Lord), Lord of the waters: ap. of the ocean, සමුද්‍රය, and of Varuna: see වරුණ.
ඉන්දුජනකය
ඉන්දුජනකය, n. the ocean, සමුද්‍රය.
ඌර්‍මමි මාලිය
ඌර්‍මමි මාලිය, n. ocean, සමුද්‍රය.
ගංගා ධරයා
ගංගා ධරයා, n. lit. bearer or holder of the Ganges, viz. the ocean, සමුද්‍රය; ap. of Siva on whose head, it is said, the Ganges first descended and continued for some time amongst his hair.
දල·රද, දල·රැස
දල·රද, දල·රැස, n. water-king, mass of water, viz. the ocean, සමුද්‍රය.
දිය·රැස
දිය·රැස, n. multitude of waters, the sea, සමුද්‍රය.
පාරාපාරය
පාරාපාරය, n. (පාර shore, and අපර shoreless), viz. ocean, සමුද්‍රය.
බඩවාග්නිය
බඩවාග්නිය, n. (බඩවා අග්නිය), submarine fire, සමුද්‍රවහ්නිය.
මහ·සමුද්‍ර·සන්‍ධිය
මහ·සමුද්‍ර·සන්‍ධිය, n. channel of the sea.
මහා·සමුද්‍රය
මහා·සමුද්‍රය, n. the great ocean, the sea, මහ මුහුද.
මහාර්‍ණවය
මහාර්‍ණවය, n. (මහා අර්‍ණවය), the great ocean, මහ සමුද්‍රය.
මූදු·මනි·මේඛලාව
මූදු·මනි·මේඛලාව, n. sea-nymph, සමුද්‍ර දිව්‍යාංගනාව.
Random Fonts
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476

close
Please like, if you love this website