Sinhala to English Dictionary: සලඟ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍ම, අ කර්‍ම ශීලි
අ කර්‍ම, අ කර්‍ම ශීලි, a. without occupation, inactive, idle, අලස; demeritorious, කුසල් නැති.
අ කුශල
අ කුශල, a. demeritorious, කුසල්නැති; unhappy, කාලකණ්ණි; inexpert, අසමර්‍ථ.
අ පුණ්‍ය
අ පුණ්‍ය, a. demeritorious, කුසල් නැති, unworthy, අයහපත්; unfortunate, අවාසනාවන්ත.
අ සලය
අ සලය, n. E. of අචලය: what is firm, viz. rock, mountain, කන්ද: see අචලය.
අංකය
අංකය, n. mark, label, සලකුණ; figure, number, numeral, ඉලක්කම; the body or side, ඇඟ, ඇඟපත.
අංකිත
අංකිත, a. marked, labelled, සලකුණුකරපු; numbered, ගණන දමාපු.
අක්ෂර තුලිකාව
අක්ෂර තුලිකාව, n. pen, පෑන; pencil, පැන්සලය.
අකා මකනවා, අකා මකා අරිනවා
අකා මකනවා, අකා මකා අරිනවා, v. to disregard, overlook, connive at, නොසලකා අරිනවා.
අඩයාළම
අඩයාළම, n. T., mark, sign, emblem, සලකුණ.
අතුරු දන්කරනවා
අතුරු දන්කරනවා, v. t. to cause to vanish, occult, නොපෙනීයන්ට සලස්වනවා.
අන්සල්
අන්සල්, n. pl. of අන්සල, and adj. unshaken, firm, නොසෙල්වෙන, අචල.
අප සලවිය
අප සලවිය, n. span as measured by the thumb and forefinger.
අල්ලාප සල්ලාප
අල්ලාප සල්ලාප, n. familiar talk, chat, conversation, courtship.
අසල වැසියා, අසල් වාසියා
අසල වැසියා, අසල් වාසියා, n. neighbour.
අසල, අසල්
අසල, අසල්, a. near, neighbouring, ළඟ, සමීප.
Random Fonts
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636

close
Please like, if you love this website