Sinhala to English Dictionary: සල්ලි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අල්ලාප සල්ලාප
අල්ලාප සල්ලාප, n. familiar talk, chat, conversation, courtship.
කථා සල්ලාප කරනවා
කථා සල්ලාප කරනවා, v. to converse.
කථා සල්ලාපය
කථා සල්ලාපය, n. conversation, colloquy, සමගි කථාව.
කාම විකාර, කාමාතුර, කාමාධ්‍යාශ
කාම විකාර, කාමාතුර, කාමාධ්‍යාශ, a. sensual, carnal, wanton, lascivious, lecherous, සල්ලාල, කාමතෘෂ්ණා සහිත.
කාමාතුරයා
කාමාතුරයා, n. one subject to lust, lecher, rake, සල්ලාලයා.
කාමිකයා, කාමියා, කාමුකයා
කාමිකයා, කාමියා, කාමුකයා, n. sensual person, lecher, සල්ලාලයා.
ටාංකරයා
ටාංකරයා, n. swearer, දෙස් කියන්නා, blackguard, තක්කඩියා, libertine, සල්ලාලයා.
තඹ·සල්ලිය
තඹ·සල්ලිය, n. copper challi, one eighth of a penny.
ධර්ෂිණී, ධර්ෂිතාව
ධර්ෂිණී, ධර්ෂිතාව, n. dishonest or unchaste woman, අවිශ්වාස or සල්ලාල ස්ත්‍රී.
පටි·සල්ලාණ
පටි·සල්ලාණ, a. secluded, solitary, විවේක.
පටි·සල්ලාණය
පටි·සල්ලාණය, n. solitude, privacy, විවේක—උද කලා—ස්‍වභාව.
පතිසල්ලාණ
පතිසල්ලාණ, a. solitary, secluded, උදකලාවූ.
පතිසල්ලාණතාව
පතිසල්ලාණතාව, n. solitariness, seclusion, උද කලාගතිය.
භ්‍රමරයා
භ්‍රමරයා, n. bee, මීමැස්සා, large black bee, බඹරා; lecher, සල්ලාලයා.
භෘංගයා
භෘංගයා, n. bee, මී මැස්සා, large black bee or wasp, බඹරා; fork-tailed shrike; libertine, සල්ලාලයා.
Random Fonts
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Maya Bangla Font
Maya
Download
View Count : 3383
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730

close
Please like, if you love this website