Sinhala to English Dictionary: සවස්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අපර භාගය
අපර භාගය, n. the afternoon, පස්වරුව, සවස් වරුව.
පශ්චාද්භක්තය
පශ්චාද්භක්තය, n. evening meal, සවස් කෑම, පසු බත.
මී·කෙළින·වේලාව
මී·කෙළින·වේලාව, n. lit. bee-sporting time, viz. evening, when bees assemble, සවස් වේලාව.
වි·කාලය
වි·කාලය, n. forbidden time; afternoon, සවස් භාගය.
සන්‍ධ්‍යා
සන්‍ධ්‍යා, a. evening, vespertine, සවස්.
සන්‍ධ්‍යා පූජාව
සන්‍ධ්‍යා පූජාව, n. R. C., evening sacrifice, vespers, සවස්පූජාව, සවස් යාච්ඤාව.
සන්‍ධ්‍යා·කාලය
සන්‍ධ්‍යා·කාලය, or ·වේලාව or ·සමය n. the after part of the day, eventide, evening, සවස් වරුව, සවස.
සඳ·වලා, සඳ·වෙල
සඳ·වලා, සඳ·වෙල, n. pl. (සඳ evening), evening or sunset clouds, සවස් රත් වළාකුල්.
සම්භෝජන
සම්භෝජන, a. (සං together, භෝජන), convivial, festive, උත්සවසහිත, මංගල්‍ය.
සවස, සවස්වරුව
සවස, සවස්වරුව, n. after part of the afternoon, eventide, evening.
සවස්
සවස්, n. pl. or a. evenings; evening.
සවස්·අණ·බෙරය
සවස්·අණ·බෙරය, n. evening drum, tattoo.
සැන්දැ, සැඳෑ
සැන්දැ, සැඳෑ, a. evening, සවස්.
සැන්දෑව
සැන්දෑව, n. (fr. සන්‍ධ්‍යා), evening, සවස, සවස්වේලාව.
හවස්වෙනවා
හවස්වෙනවා, v. i. to become evening, සවස්වෙනවා.
Random Fonts
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491

close
Please like, if you love this website