Sinhala to English Dictionary: සසු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති සන්ධික
අ ප්‍රති සන්ධික, a. (අ priv., ප්‍රති again, සන්ධික uniting), free from further transmigration, සසරින් මිදුණ.
අ ප්‍රති සන්ධිය
අ ප්‍රති සන්ධිය, n. absence of re-birth or re-existence, non-transmigration, සසරින් මිදීම.
අ පිසස්
අ පිසස්, a. free from demons &c., unhaunted, පිශාචයන් or රකුසන් නැති.
අ මරාලය
අ මරාලය, n. (ආලය abode), mansion of the gods, දේව වාසස්ථානය, දේවගෘහය, ස්වර්‍ගය.
අ සස්වත, අ සහස්වත
අ සස්වත, අ සහස්වත, a. E. of අශාස්වත.
අග සස්
අග සස්, n. pl. E. of අග්‍රසස්‍ය: the first corn of a crop, ප්‍රථම ධාන්‍ය.
අගල මැඩහැස්වීම
අගල මැඩහැස්වීම, v. n. filling up the ditch, &c. (fr මැඩසසිනවා.)
අගස්
අගස්, n. for අගසස්: the first eorn of a crop, first-fruits.
අත්‍යනර්‍ඝ
අත්‍යනර්‍ඝ, a. (අති අනර්‍ඝ), extremely valuable, superexcellent, ඉතාම අනර්‍ඝ or උසස්.
අත්‍යුත්තරිතර
අත්‍යුත්තරිතර, a. (අති උත්ත:), super-eminent, transcendent, ඉතා උසස් or උත්තම.
අති ගර්‍වවිත
අති ගර්‍වවිත, a. very proud, very pretentious, arrogant, ඉතා අහංකාර, ඉතා උඩඟු; grand, ඉතා උසස්.
අතිශයෝක්තියෙන්
අතිශයෝක්තියෙන්, ad. effusively, verbosely; hyperbolically; ඉතා උසස්ලෙස කීමෙන්.
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත, a. (අධික, උත්කෘෂ්ට, උන්නත), supereminent, transcendent, ඉතා උතුම් or උසස්.
අනුච්ච
අනුච්ච, a. (අන් උච්ච), not high, low, lowly, උස නැති, උසස් නැති, පහත්, යටත්.
අරිසස්
අරිසස්, a. hemorrhoidal.
Random Fonts
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3619
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7627
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094

close
Please like, if you love this website