Sinhala to English Dictionary: ස්කෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරාධීනතාව
අ පරාධීනතාව, n. independence, වසඟනැතිකම, නිදහස්කම.
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව, n. non-publicity, obscurity, secretness, latency, ප්‍රසිඬනැතිකම, රහස්කම.
අ බාධ්‍යතාව
අ බාධ්‍යතාව, n. resistlessness, unobstructedness, freeness, වැළැක්විය නොහැකිකම, බාධානැතිකම, නිදහස්කම
අ යෝනිසෝ මනස්කාරය
අ යෝනිසෝ මනස්කාරය, n. wrong or unwise consideration, improper application of the mind, අනිසි—නුවණනැති—කල්පනාව.
අ ව්‍යතික්‍රම්‍ය
අ ව්‍යතික්‍රම්‍ය, a. irreversible, not to be retracted, වෙනස්කළ නොහැකිවු.
අ සංස්කෘත
අ සංස්කෘත, a. unpolished, rude, නොසරසනලද, අර්‍ගෂ්ට.
අ ස්වභාවකරනවා
අ ස්වභාවකරනවා, v. t. to denaturalize, ස්වභාව වෙනස්කරනවා.
අ සාරකම, අ සාරත්වය
අ සාරකම, අ සාරත්වය, n. sterility &c., සරුනැති කම; fig. insipidity, poorness, emptiness, රස නැතිකම, හිස්කම.
අංගාතිය
අංගාතිය, n. shambles, butcher's shop, මස්කඩේ.
අක්ෂර ශාලාව
අක්ෂර ශාලාව, n. school, ඉස්කෝලය.
අක්‍ෂර
අක්‍ෂර, Achyranthes aspera, ගස්කරල්හැබ.
අකුරු මඩුව
අකුරු මඩුව, n. shed where the alphabet or reading is taught, school, ඉස්කෝලය.
අග්නි නමස්කාරය
අග්නි නමස්කාරය, n. fire-worship, pyrolatry, ගිනි දෙවිනා වැඳිම.
අග්නි ස්කන්ධය
අග්නි ස්කන්ධය, n. mass or body of fire. ගිනිරාශිය, ගිනිමැලය.
අත්‍යුර්‍ඨව ගතතාව
අත්‍යුර්‍ඨව ගතතාව, n. state of being very high, loftiness, මහත් උස්කම.
Random Fonts
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454

close
Please like, if you love this website