Sinhala to English Dictionary: ස්ත්‍රීය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය
අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය, a. unscientific, unphilosophical, ශාස්ත්‍රයට එකඟනැති.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ගෑනු·ගොල්ල
ගෑනු·ගොල්ල, n. womankind, the women, ස්ත්‍රීවරු.
දාරා·භරණය
දාරා·භරණය, n. (භරණ supporting), maintenance of a wife, ස්ත්‍රීය පෝෂණයකිරීම.
බව·ලත්අය, බව·ලත්·උදවිය
බව·ලත්අය, බව·ලත්·උදවිය, n. pl. women, woman-kind, ස්ත්‍රීගොල්ල.
බහුස්ත්‍රීකේශර
බහුස්ත්‍රීකේශර, a. bot. polygynian, polygynous.
භෝගාවාසය
භෝගාවාසය, n. (භෝග ආ:), harem, ස්ත්‍රීන්ගේ ගෙය. E. S.
ශාස්ත්‍රානුසාර, ශාස්ත්‍රීය
ශාස්ත්‍රානුසාර, ශාස්ත්‍රීය, a. (අනුසාර according to), conformable to science or the Shastras; scientific.
සප්තකි
සප්තකි, n. woman's girdle, ස්ත්‍රීගේ බඳපටිය‍.
ස්ත්‍රී,ස්ත්‍රියක්
ස්ත්‍රී,ස්ත්‍රියක්, or. ස්ත්‍රීයෙක්, n. woman wife; p1. ස්ත්‍රීයෝ, ස්ත්‍රීවරු, ස්ත්‍රීහු.
ස්ත්‍රී·ගුහ්‍යය
ස්ත්‍රී·ගුහ්‍යය, n. female privities, ස්ත්‍රීලිංගය.
ස්ත්‍රී·ගොල්ල
ස්ත්‍රී·ගොල්ල, n. woman-kind, women, බවලත් අය, ස්ත්‍රීවර්‍ගයා.
ස්ත්‍රී·මුර්‍ත්තයා
ස්ත්‍රී·මුර්‍ත්තයා, n. See ස්ත්‍රීලෝලයා.
ස්ත්‍රීක්කය
ස්ත්‍රීක්කය, n. See ඉස්තිරික්කය.
ස්ත්‍රීතාව
ස්ත්‍රීතාව, n. womanhood, bot. female sex.
Random Fonts
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3261
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14811
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2673
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168

close
Please like, if you love this website