Sinhala to English Dictionary: ස්ත්‍රී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චල ජල ශාස්ත්‍රය
අ චල ජල ශාස්ත්‍රය, n. hydrostatics, නිශ්චල ජලශාස්ත්‍රය.
අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය
අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය, n. statics, නිශ්චල බර ශාස්ත්‍රය.
අ ප්‍රසූතිකාව
අ ප්‍රසූතිකාව, n. (ප්‍රසූති child-bearing), barren woman, වඳස්ත්‍රී.
අ බලාව, අ බලී
අ බලාව, අ බලී, n. fem. the feeble one, viz. woman, ස්ත්‍රී.
අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය
අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය, a. unscientific, unphilosophical, ශාස්ත්‍රයට එකඟනැති.
අ සෛත්‍රණ
අ සෛත්‍රණ, a. unwomanly, ස්ත්‍රියෙකුට නොඔබින.
අංගනාව
අංගනාව, n. woman, female, ස්ත්‍රී.
අක්ෂර ශාස්ත්‍රය, අක්ෂර සංඥාව
අක්ෂර ශාස්ත්‍රය, අක්ෂර සංඥාව, n. science of orthography.
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥ
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥ, a. knowing the science of fireworks, pyrotechnic, ගිනිකෙළි ශාස්ත්‍රය දන්න.
අග්නි භාණ්ඩ ශිල්ප
අග්නි භාණ්ඩ ශිල්ප, n. science of fireworks, pyrotechnics, pyrotechny, ගිනිකෙළි ශාස්ත්‍රය.
අග්‍ර ශාස්ත්‍ර ශාලාව
අග්‍ර ශාස්ත්‍ර ශාලාව, n. high science college, university. See සමස්ත ශාස්ත්‍රශාලාව.
අඟන
අඟන, n. woman, ස්ත්‍රී; pl. අඟනෝ.
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය, n. (of birds' eggs) oology, (කුරුළු) බිජු පිළිබඳ ශාස්ත්‍රය.
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය, n. pyrometry, අධික ග්‍රීෂ්ම මැනීමේ ශාස්ත්‍රය.
අන්තඃ පෘථිවී ශාස්ත්‍රය
අන්තඃ පෘථිවී ශාස්ත්‍රය, n. geology. E. S.
Random Fonts
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3347
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4621
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website