Sinhala to English Dictionary: ස්තුත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභිෂ්ටුත
අභිෂ්ටුත, a. (අභි, සතු), praised, thanked, ප්‍රශංසිත, ස්තුති ලැබූ.
අර්‍ථය
අර්‍ථය, n. meaning, purport, signification, තේ රුම; profit, gain, wealth, ප්‍ර‍යෝජනය, වස්තුව.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අර්‍ථාන්විත
අර්‍ථාන්විත, a. ( ‍අන්විත), having a meaning, signifying, significant, තේරුමක් ඇත්තාවූ; wealthy, වස්තුකාර.
අස්තිකාරයා
අස්තිකාරයා, n. (අස්ති substance), wealthy person, වස්තුකාරයා.
ඉකුත් වන
ඉකුත් වන, n. (වත for වස්තුව), narrative of the past, පසුගිය ජාතියේ කථාව.
ඉන්ද්‍රිය මස්තුලුංගය
ඉන්ද්‍රිය මස්තුලුංගය, n. sensorium. E. S.
උද්දේශික වස්තුව
උද්දේශික වස්තුව, n. commemorative or illustrative object, memento, (as images of Buddha &c), සිහිකරවන දෙයක්.
උරුලෑසට්ටම
උරුලෑසට්ටම, n. musk of the musk rat, කස්තුරි
කථා වස්තුව
කථා වස්තුව, n. historical record, history, narrative.
කස්තුරි
කස්තුරි, &c. See කස්තුරි &c.
කස්තුරි ගන්ධය, කස්තුරි සුවඳ
කස්තුරි ගන්ධය, කස්තුරි සුවඳ, n. musk-scent, muskiness.
කස්තුරි මල්ලිකාව, කස්තුර්‍ය්‍යාශය
කස්තුරි මල්ලිකාව, කස්තුර්‍ය්‍යාශය, n. (කස්තුරි ආශය), musk vessel or bag.
කස්තුරි මුවා
කස්තුරි මුවා, n. civet-cat.
කස්තුරි මෘගයා
කස්තුරි මෘගයා, n. musk-deer.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2157
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14815
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168

close
Please like, if you love this website