Sinhala to English Dictionary: ස්ථාපක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අව ස්ථාපනය
අව ස්ථාපනය, n. fixing, fixation, පිහිටුවීම.
අව ස්ථාපිත
අව ස්ථාපිත, a. fixed, based, rooted, පිහිටුවන ලද.
අව ස්ථාපිතතාව
අව ස්ථාපිතතාව, n. fixedness, fixity, පිහිටි ස්ථිර කම.
ආඥා චක්‍රය
ආඥා චක්‍රය, n. system or code of laws, ව්‍යවස්ථාපංකතිය.
චිත්‍ත·ස්ථාපනය
චිත්‍ත·ස්ථාපනය, n. fixing the mind, mental abstraction, සිත යොමුකෙරීම.
ප්‍ර·ස්ථාපනය
ප්‍ර·ස්ථාපනය, n. sending or taking away, despatch, පිටත්කර ඇරීම; embassy, E. s.
ප්‍ර·ස්ථාපිත
ප්‍ර·ස්ථාපිත, a. sent, despatched, යවනලද.
ප්‍රකෘති·ස්ථාපක
ප්‍රකෘති·ස්ථාපක, a. (ස්ථාපක fixing), reformative, reformatory, reparative, හරිගස්සන.
ප්‍රකෘති·ස්ථාපකයා
ප්‍රකෘති·ස්ථාපකයා, n. reformer, හරිගස්සන්නා.
ප්‍රකෘති·ස්ථාපනය
ප්‍රකෘති·ස්ථාපනය, n. reformation &c.
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත
ප්‍රකෘති·ස්ථාපිත, ප්‍රකෘති·ස්ථිත, a. reformed, restored &c.
ප්‍රති·ෂ්ඨ පනය
ප්‍රති·ෂ්ඨ පනය, n. (fr. ස්ථාපනය), fixing, පිහිටු වීම, confirming, ස්ථිරකිරිම.
රාජ·ස්ථාපිතාචාර්‍ය්‍යයා
රාජ·ස්ථාපිතාචාර්‍ය්‍යයා, n. (·ආචා:), teacher appointed by the king, regius professor.
ව්‍යව·ස්ථාපකයා
ව්‍යව·ස්ථාපකයා, n. (ස්ථාපක placing, fixing), See ව්‍යවස්ථාදායකයා.
ව්‍යව·ස්ථාපිත
ව්‍යව·ස්ථාපිත, a. established or determined by law, statutory, නිතියෙන් නියමවූ.
Random Fonts
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Anura Bangla Font
Anura
Download
View Count : 3863
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749

close
Please like, if you love this website