Sinhala to English Dictionary: ස්වාදු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පස්වාදිය
අ පස්වාදිය, n. diboyalty, treachery, perfidy, ද්‍රෝහිකම.
ආ ස්වදනය, ආ ස්වාදය
ආ ස්වදනය, ආ ස්වාදය, n flavour, taste, රස; tasting, enjoying, භුක්තිවිඳීම.
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා, v. t. to taste, enjoy, possess, රසබලනවා, භුක්තිවිඳිනවා.
ආස්වාදිත
ආස්වාදිත, a. tasted, eaten, enjoyed, possessed, රසබලාපු &c.
චිත්‍තාස්වාදය
චිත්‍තාස්වාදය, n. (ආස්‍වාදය), mental enjoyment; joy of heart; සිත් ප්‍රීතිය.
රසාස්වාදය
රසාස්වාදය, n. (රස ආ:), enjoyment of what is tasty or luscious, රස විඳීම.
රාගාස්වාදය
රාගාස්වාදය, n. (රාග, ආස්වාදය enjoyment), gratifiction of sensual desire, voluptuousness.
ස්වාදනය
ස්වාදනය, n. tasting, රසබැලීම.
ස්වාදනයකරනවා
ස්වාදනයකරනවා, v.t. to taste, රසබලනවා.
ස්වාදනේන්‍ද්‍රියය
ස්වාදනේන්‍ද්‍රියය, n. (ස්වාදන ඉන්‍ද්‍රියය), faculty or organ of taste.
ස්වාදය
ස්වාදය, n. flavour, savour, . taste, රස; tasting, රසබැලීම
ස්වාද්වන්නය
ස්වාද්වන්නය, n. (ස්වාදු අන්න), dainty food, රසවත් කෑම.
ස්වාදු
ස්වාදු, a. fr. ස්වාද to taste: sweet, dainty, agreeable, මිහිරි, ප්‍රසන්න.
ස්වාදු කණ්ටක
ස්වාදු කණ්ටක, lit. sweet-thorn: see උගුරැස්ස; also සෙම්බුනෙරෙංචි.
ස්වාදු·කන්‍ද
ස්වාදු·කන්‍ද, lit. sweet-yam or tuber: carrot, Daucus Carota; also see කිරිබදු.
Random Fonts
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208

close
Please like, if you love this website