Sinhala to English Dictionary: ස්වීය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගල මැඩහැස්වීම
අගල මැඩහැස්වීම, v. n. filling up the ditch, &c. (fr මැඩසසිනවා.)
අව රෝපණය
අව රෝපණය, n. diminishing, descending, අඩු වීම, බැස්වීම; uprooting, ඉදිරීම.
ආ කෘති විපර්‍ය්‍යාසය
ආ කෘති විපර්‍ය්‍යාසය, n. bot. transmutation, ආකා රය වෙනස්වීම.
උප චය
උප චය, n. gathering, රැස්කෙරීම; heap, lot, mass, රාශිය; elevation, උසස්වීම; prosperity, වර්‍ධනය.
චිත්‍ත·විකාරය
චිත්‍ත·විකාරය, n. change of mind or heart or feelings, සිත වෙනස්වීම.
ජන·සන්නීපාතය
ජන·සන්නීපාතය, n. gathering or confluence of people, සෙනගගේ රැස්වීම.
තපස්වියා, තපස්වී, තපස්වීවරයා
තපස්වියා, තපස්වී, තපස්වීවරයා, n. mas. ascetic &c., තාපසයා.
නි·පාතනය
නි·පාතනය, n. causing to descend, බැස්වීම; felling, ගසාදැමීම &c.
නි·සංගය
නි·සංගය, n. (නි emp), union, meeting, assembling, රැස්වීම.
පරි·මෝචනය
පරි·මෝචනය, n. release, emancipation, liberation, මිදිම, නිදහස්වීම.
යාච්ඤා·සම්මුතිය
යාච්ඤා·සම්මුතිය, n. prayer-meeting, යාච්ඤා රැස්වීම.
වස්වනවා, වස්සවනවා
වස්වනවා, වස්සවනවා, v. c. of වසිනවා: lit. and fig. to cause to rain, rain down; and of වසන වා: to cause to shut; pret. වැසෙවුවා, වැස්සෙවු වා; v. n. වැස්වීම, වැස්සවීම.
වි·ක්‍රියාව
වි·ක්‍රියාව, n. (වි reverse), reverse action, reversing, change (of the mind, purpose or form), වෙනස්කිරීම or වෙනස්වීම‍.
වි·පර්‍ය්‍යය, වි·පර්‍ය්‍යායය
වි·පර්‍ය්‍යය, වි·පර්‍ය්‍යායය, n. (වි emp.), the reverse, contrariety, opposition; reverse of fortune &c., පෙරළීම, වෙනස්වීම, misfortune, අහේතු ව, අවාසනවා.
ශබ්ද·වාඩිය
ශබ්ද·වාඩිය, n. increase of sound, swell, හඬ වැඩිවීම or උස්වීම.
Random Fonts
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074

close
Please like, if you love this website