Sinhala to English Dictionary: සාගල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උහා ගන්නවා
උහා ගන්නවා, v. t. to lift up, raise, උස්සාගන් නවා.
ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය)
ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය), n. sea of milk, one of the seven seas between Maha Meru and the Sakwalagala, කිරිමුහුද.
ක්‍ෂුධාර්‍තත
ක්‍ෂුධාර්‍තත, a. (ක්‍ෂුධා අර්‍තත), famishing, hunger-bitten, සාගින්නෙන් පීඩිත, හාමත්වූ.
ගහනවා
ගහනවා, v. See ගසනවා; (යමකට), ගහගන යනවා or ගසාගනයනවා: to be carried or driven along (by the wind, හුළඟට &c.), drift; pret. ගැහුවා; v. n. ගැහීම.
ඡාතකය
ඡාතකය, n. famine, සාගතය.
තාපසාගාරය
තාපසාගාරය, n. cloister, hermitage.
දාරද
දාරද, n. quicksilver, රහදිය; verniillion, ඉඟුල්; ocean, සාගරය; a sort of poison from the country called Darad, විෂජාතියක්.
දු·බික්
දු·බික්, n. E. of දුර්‍බභික්‍ෂය: famine, සාගතය.
දුර්භික්‍ෂය
දුර්භික්‍ෂය, n. famine, සාගතය.
නී·රජ, නී·රද
නී·රජ, නී·රද, n. king of water, viz. ocean, සාගරය.
පරි·වේණය
පරි·වේණය, n. hermitage, තාපසාගාරය, monk's cell; college of a monastery, පිරිවෙන.
ප්‍ර·වාල සාගරය
ප්‍ර·වාල සාගරය, n. coral sea.
පිරි·මසාගන්නවා
පිරි·මසාගන්නවා, v. t. to eke out &c. as above; with ආශා, to gratify., satisfy.
භූත·සංඛ්‍යා
භූත·සංඛ්‍යා, n. number expressed by symbolical expressions: e.g. ශූන්‍ය = 0; වේද, සාගර = 4 &c.
යටිමඩිගසාගන්නවා
යටිමඩිගසාගන්නවා, v. t. to conceal, do surreptitiouby.
Random Fonts
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837

close
Please like, if you love this website