Sinhala to English Dictionary: සාධ්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තෙකිච්ඡ
අ තෙකිච්ඡ, a. P. incurable, අසාධ්‍ය.
අ ප්‍රතිකාර
අ ප්‍රතිකාර, a. remediless, irremediable, පිළියම් නැති, අසාධ්‍ය.
අ සාධ්‍ය
අ සාධ්‍ය, a. incurable, fatal, mortal, සුවනොවන, මරණීය, (රෝග); irremediable. හරිගැස්සිය නොහැකිවූ.
අ සාධ්‍යතාව
අ සාධ්‍යතාව, n. incurableness &c., deadliness, සුවනොවන බව.
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්, ad. incurably &c., සුවනොවනලෙස, සුවයක් නැතිලෙස.
අභි න්‍යාස
අභි න්‍යාස a. (අභි emp., න්‍යාස abandoning), fatal, deadly, ineurable, අසාධ්‍ය.
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය
ඖෂධ සාධ්‍ය ග්‍රන්ථය, n. dispensatory, චිකිත්සා පොත.
දුඃ·සාධ්‍ය
දුඃ·සාධ්‍ය, a. See දුස්සාධ්‍ය.
දුස්සාධ්‍ය
දුස්සාධ්‍ය, a. difficult to do or cure, කරන්ට or සුවකරන්ට අමාරු.
නිරුපශමනීය
නිරුපශමනීය, a. (නිර් උප:), remediless, incurable, අසාධ්‍ය.
ප්‍ර·සාධනීය, ප්‍ර·සාධ්‍ය
ප්‍ර·සාධනීය, ප්‍ර·සාධ්‍ය, a. accomplishable, practicable, perfectible, සිඬකළහැකිවූ, සාධ්‍ය.
රසායන·සාධ්‍ය·ශාස්ත්‍රය
රසායන·සාධ්‍ය·ශාස්ත්‍රය, n. pharmaceutics.
සාංඝාතික
සාංඝාතික, a. (fr. සාං, ඝාත Killing), deadly, fatal, අසාධ්‍යය, ප්‍රාණහර.
සාධ්‍ය, සාධ්‍යමාන
සාධ්‍ය, සාධ්‍යමාන, a. practicable provable; see ස· ධනීය; curable, සුවවියහැකිවූ or සුවකළහැකිවූ.
සාධ්‍ය·භාෂණය
සාධ්‍ය·භාෂණය, n. statement of what is to be proved, geom. enunciation.
Random Fonts
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3585
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2480
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2132
Kandy Bangla Font
Kandy
Download
View Count : 5989
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2258

close
Please like, if you love this website