Sinhala to English Dictionary: සාධු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තෙකිච්ඡ
අ තෙකිච්ඡ, a. P. incurable, අසාධ්‍ය.
අ ප්‍රතිකාර
අ ප්‍රතිකාර, a. remediless, irremediable, පිළියම් නැති, අසාධ්‍ය.
අ සම සම
අ සම සම, a. equitable, impartial, පාශර්‍වගති නැති, සාධාරණ.
අ සම සමලෙස
අ සම සමලෙස, ad. equitably, impartially, සාධාරණලෙස.
අ සාධක
අ සාධක, a. ineffective, ineffectual, ඉෂ්ටනොක රන, බැරිවෙන.
අ සාධනිය
අ සාධනිය, a. impracticable, unaccomplishable, යමෙකුට ඉෂ්ටකළ නොහැකිවූ.
අ සාධ්‍ය
අ සාධ්‍ය, a. incurable, fatal, mortal, සුවනොවන, මරණීය, (රෝග); irremediable. හරිගැස්සිය නොහැකිවූ.
අ සාධ්‍යතාව
අ සාධ්‍යතාව, n. incurableness &c., deadliness, සුවනොවන බව.
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්, ad. incurably &c., සුවනොවනලෙස, සුවයක් නැතිලෙස.
අ සාධාරණ
අ සාධාරණ, a. not general, සාමාන්‍යනොවන, special, විශේෂ; but usually inequitable, partial, unjust, unfair, අනඩු, පක්ෂපාත, අයුතු.
අ සාධාරණකම, අ සාධාරණය
අ සාධාරණකම, අ සාධාරණය, n. inequitableness, partiality &c., අනඩුව &c.
අ සාධු
අ සාධු, a. bad, evil, නරක, අයහපත්.
අභි න්‍යාස
අභි න්‍යාස a. (අභි emp., න්‍යාස abandoning), fatal, deadly, ineurable, අසාධ්‍ය.
අර්‍ථ සාධක
අර්‍ථ සාධක, a. profitable, gainful, useful, වැඩ දායක, ප්‍ර‍යෝජනවත්.
අර්‍ථ සාධක ධර්‍ම මතිකයා
අර්‍ථ සාධක ධර්‍ම මතිකයා, n. person of utilitarian opinion, utilitarian.
Random Fonts
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Maya Bangla Font
Maya
Download
View Count : 3383
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311

close
Please like, if you love this website