Sinhala to English Dictionary: සායම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පැහැකරනවා
පැහැකරනවා, v. to colour, පාටගානවා; stain, සායම්පොවනවා.
භණ්ඩී
භණ්ඩී, Bengal-madder plant, the wood of which yields a red dye, Oldenlandia umbellata (Rubi.), සායම් මුල්.
රංගිණි
රංගිණි, a. (fr. රංග paint, colour), colouring, dyeing, සායම්කරන; impassioned, ඇවිස්සෙන or ඉතා උනන්දු.
රඟ·පොවනවා
රඟ·පොවනවා, v. to colour, dye, සායම්පොවනවා.
රජකයා
රජකයා, n. (රජ් to dye, colour), dyer, සායම් ශිල්පියා; washerman or one of that caste, රදවා,
රජනය
රජනය, n. dyeing, colouring, painting, සායම් පෙවීම, පාටගෑම.
රඦනය
රඦනය, n. colouriug, dyeing, painting. පාටගෑම, සායම්කිරීම; creating affection, moving the heart, pleasing, පෙලඹවීම or ප්‍රීතිමත්කිරීම; red sandal or sapan wood, රත්හඳුන්, පතඟිලි; remaining, staying, නැවතීම.
රර්‍ඦත
රර්‍ඦත, a. coloured, painted, dyed, පාට or තීන්ත ගාපු, සායම්පොවාපු; moved, excited, instigated; attached to, ඇලුම්වූ; stayed, නැවතුණු, staying. නැවතී සිටින.
රාග, රාගිනි
රාග, රාගිනි, a. impassioned, passionate, ඇවිස් සෙන; colouring, dyeing, සායම්කරන.
රාගීයා
රාගීයා, n. dyer, painter, සායම් ශිල්පියා, සිත්තරා, E. S.; libertine, wanton, සල්ලාලයා.
ලාක්‍ෂා·කර්‍මය
ලාක්‍ෂා·කර්‍මය, n. lac-work, viz. lac dyeing or painting, ලාක්‍ෂා ගෑම or ඒ රතුසායම් පෙවීම.
වර්‍ණ·ද්‍රව්‍ය
වර්‍ණ·ද්‍රව්‍ය, n. pl. (වර්‍ණ colour), pigment, colour materials, සායම් ද්‍රව්‍ය,නින්ත ද්‍රව්‍ය.
වර්‍ණ·පත්‍රය, වර්‍ණ·ඵලකය
වර්‍ණ·පත්‍රය, වර්‍ණ·ඵලකය, n. painter's pallet, සායම් තහඩුව.
සායම්
සායම්, n. pl. or a. of සායම; dyes &c.
සායම්·තහඩුව,·ලෑල්ල
සායම්·තහඩුව,·ලෑල්ල, n. painter's pallet.
Random Fonts
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10096
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2800
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2627
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3698
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2805
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2549
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2490

close
Please like, if you love this website