Sinhala to English Dictionary: සැකය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රතර්‍ක්‍ය
අ ප්‍රතර්‍ක්‍ය, a. (අ priv., තර්‍ක්‍ය disputable), indisputable, unquestionable, සැකකළ නොහැකිවූ (කාරණ): see අතකර්‍ය.
අ ප්‍රතර්‍ක්‍යතාව
අ ප්‍රතර්‍ක්‍යතාව, n. indisputableness &c., (කාර ණාවේ) සැකනැතිකම.
අ සැක
අ සැක, a.; අ සැකය, n. See නිසැක &c.
අස්ථි පඤජරය, අස්ථි සංඛලිකය
අස්ථි පඤජරය, අස්ථි සංඛලිකය, n. skeleton, ඇට සැකිල්ල.
ආ සංකාව
ආ සංකාව, n. doubt, සැකය, uncerainty,අනු මානකම.
ඇට සැකිල්ල
ඇට සැකිල්ල, n. skeleton; pl. ඇටසැකිලි.
කැක්
කැක්, a. sorrowful, දුක්වූ: doubtful, සැකවූ.
කැස
කැස, n. armpit, කිහිල්ල; doubt, සැකය; thicket, ළැහැබ.
කුකුස
කුකුස, n. doubt, සැකය; suspicion, jealousy. E. S.
කුකුස්
කුකුස්, a. doubtful, සැකවු: suspicious, jealous. E. S.
කුහුල්කම, කුහුල
කුහුල්කම, කුහුල, n. doubtfulness &c., සැකය වියවුල්කම.
ත්‍රැටිය
ත්‍රැටිය, n. cutting, කැපුම; doubt, සැකය; opening (of a flower), පිපීම; pl. also small cardamoms, සිහින් එන්සාල්.
තාරය
තාරය, n. fine pearl, star-like pearl; silver, රිදී; (in music) high note or tone; skeleton, ඇට සැකිල්ල.
ද්වා· පරය
ද්වා· පරය, n. doubt, සැකය.
නි·සැකකම
නි·සැකකම, n. freedom from doubt, assurance, certainty.
Random Fonts
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226

close
Please like, if you love this website