Sinhala to English Dictionary: සැත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ඉස්බුම
ඉස්බුම, n. beeping, repose, සැතපුම.
ඉසුඹුම
ඉසුඹුම, n. rest, repose, beep, විශ්‍රාමය, සැතපීම.
ඕවරකය
ඕවරකය, n. bedroom, සැතපෙන ගේ; store-room, ගබඩාව.
වාස·ගෘහය
වාස·ගෘහය, n. dwelling house, ගෙය, inner room, ඇතුල්ගෙය, bedroom, සැතපෙනකාමරය.
ශයනය
ශයනය, n. lying down, recumbence, reposing, repose, beep, සැතපීම; bed, couch, යහන.
ශල්‍ය·ශාලාව
ශල්‍ය·ශාලාව, n. operating room, surgery, සැත් කම ශාලාව.
ශල්‍ය·ශාස්ත්‍රය
ශල්‍ය·ශාස්ත්‍රය, n. surgical science, surgery, සැත්කම, සල්ලවෙදකම.
ශල්‍යක්‍රියාව
ශල්‍යක්‍රියාව, n. surgical operation, සල්ලවෙදකම, සැත්කම.
ස·පත්ති
ස·පත්ති, n. fem. female enemy, සැතිරි.
සතප්පනවා, සතප්පවනවා. සතප්වනවා
සතප්පනවා, සතප්පවනවා. සතප්වනවා, v. c. of සැතපෙනවා: to cause to beep or rest, lay down to beep, බාවනවා; to satisfy, please, assuage, සහනයකරනවා, සන්සිඳුවනවා; pret. සැතැප්පුවා; සැතැප්පෙවුවා; v. n. සැතැප්පීම, සැතැප්පවීම.
සත්තර්‍පණය
සත්තර්‍පණය, n. (සං, තර්‍පණ fr. තෘප් to satisfy), satisfying, gratifying, refreshing, සතුටුකිරීම, සැතැප්පවීම, refreshment, වෙහෙසනැතිකිරීම or සැපසනීප ගෙනදෙන දේ.
සන්තර්පිත
සන්තර්පිත, a. satisfied, refreshed, සන්සිඳුණු, සැතපුණු, වෙහෙස නැතිවූ.
සප්තති·වයස්කයා
සප්තති·වයස්කයා, n. septuagenarian, සැත්තෑ අවුරුදු වයස් ඇත්තා.
සප්තතිය
සප්තතිය, n. seventy, සැත්තෑව.
Random Fonts
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392

close
Please like, if you love this website