Sinhala to English Dictionary: සැරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගහන
අ ගහන, a. not dense or crowded, sparse, ගන සැරනැති, විරල.
අ භූෂ, අ භූෂිත
අ භූෂ, අ භූෂිත, a. unadorned, unembellished, සැරසී නැති, plain, චාම්.
අ සජ්ජිත
අ සජ්ජිත, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, අසන්නඬ; unadorned, සැරසී නැති.
අ සන්නඬ
අ සන්නඬ, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, unarrayed, සැරසීනැති.
අග සව්
අග සව්, n. chief disciple, ප්‍රධාන ගෝලයා: ap. of Buddha's two chief disciples සැරියුත්and මුගලන්, who acted as his recorders.
අග සැරි
අග සැරි, n. precursor, forerunner, පෙරටුව යන්නා.
අග්‍ර සරයා
අග්‍ර සරයා, n. one who goes first, forerunner, leader. See අගසැරි
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අත් දණ්ඩ
අත් දණ්ඩ, n. staff, walking-stick, සැරයටිය; fore-arm; cubit, රියන.
අදුන් සැර්‍ව
අදුන් සැර්‍ව, n. Arjuna's bow, අර්‍ජුනගේ දුන්න.
අභි සංස්කාරය
අභි සංස්කාරය, n. (අභි well, සං: putting together or doing), collecting, preparing, පිළි යෙළකිරීම; completing, perfecting, සම්පූර්‍ණ කිරීම; purifying, embellishing, සැරසීම; apprehension, conception, තේරුම්ගැනීම. See සංස්කාරය.
අලඔය, අලඔ යටිය
අලඔය, අලඔ යටිය, n. walking-staff, සැරයටිය.
අහස් සැරි
අහස් සැරි, n. one who moves in the sky, sky-traverser or sky-dancer.
ආ කීර්‍ණලෙස
ආ කීර්‍ණලෙස, ad. densely, thickly, ගනසැරේ.
ආ කීර්‍ණවෙනවා
ආ කීර්‍ණවෙනවා, v. i. to become packed &c., ගනසැරවෙනවා.
Random Fonts
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229

close
Please like, if you love this website