Sinhala to English Dictionary: සැරසීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සන්නඬ
අ සන්නඬ, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, unarrayed, සැරසීනැති.
අභි සංස්කාරය
අභි සංස්කාරය, n. (අභි well, සං: putting together or doing), collecting, preparing, පිළි යෙළකිරීම; completing, perfecting, සම්පූර්‍ණ කිරීම; purifying, embellishing, සැරසීම; apprehension, conception, තේරුම්ගැනීම. See සංස්කාරය.
පරි·කර්‍මය
පරි·කර්‍මය, n. trimming up, හරිගැස්සීම, cleaning up, සුඬකිරීම; decorating, සැරසීම‍; perfuming, සුවඳකැවීම.
පරි·ස්‍යන්‍දය
පරි·ස්‍යන්‍දය, n. oozing, වෑස්සීම; decoration of the hair, ඉ‍සකේ සැරසීම.
ප්‍ර·සාදනය
ප්‍ර·සාදනය, n. cleansing, පිරිසිදුකිරීම, clearing, පැහැදවීම; decorating, decoration, සැරසීම; boiled riee, බත.
පිරියම
පිරියම, n. restoring, repairing, overlaying, adorning, පිළියම, සැරසීම.
භූෂණය
භූෂණය, n. (භූෂ් to adorn), ornamentation, decoration සැරසීම, ornament, සැරසිල්ල.
මණ්ඩනය
මණ්ඩනය, n. ornament, jewel, ආභරණය; decoration, embellishment, සැරසීම, සැරසිල්ල.
රචනාව
රචනාව, n. literary composition, compilation; military array, යුද්ධ පිළිවෙළ; decoration. සැරසීම
වි·භූෂණය
වි·භූෂණය, n. (වි various), ornamentation, decoration, සැරසීම, භූෂණය.
ස·පිරිකම්
ස·පිරිකම්, n. (කම් for කර්‍ම), filling, completion, adorning, (ආභරණ) සැරසීම.
සං·ස්කාර
සං·ස්කාර, n. (සං. complete කෘ to do, make), accomplishing, completing, ඉෂ්ට or සම්පූර්‍ණ කිරීම; embellishment, සැරසීම rite of purification, පිරිසිදුකිරීමේ චාරිත්‍රය; consecration, කැපකිරීම; faculty, ශරීරයේ හෝ සිහියේ යම් බලයක්; = P. සංඛාරො, aggregates, all existing things, the material universe.
සජ්ජිත
සජ්ජිත, a. armed, accoutred, සන්නද්ධ; adorned, embellished, සැරසීතිබෙන, සරසාපු; prepared, පිළියෙළකරපු.
සරසනවා
සරසනවා, v. t. to decorate, adorn, attire; pret. සැරසුවා; v. n. සැරසීම.
සැදීම
සැදීම, v. n. of සදනවා: making, සෑදීම; adorning, සැරසීම.
Random Fonts
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3244
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3626

close
Please like, if you love this website