Sinhala to English Dictionary: සැරසෙ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භූෂ, අ භූෂිත
අ භූෂ, අ භූෂිත, a. unadorned, unembellished, සැරසී නැති, plain, චාම්.
අ සජ්ජිත
අ සජ්ජිත, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, අසන්නඬ; unadorned, සැරසී නැති.
අ සන්නඬ
අ සන්නඬ, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, unarrayed, සැරසීනැති.
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අභි සංස්කාරය
අභි සංස්කාරය, n. (අභි well, සං: putting together or doing), collecting, preparing, පිළි යෙළකිරීම; completing, perfecting, සම්පූර්‍ණ කිරීම; purifying, embellishing, සැරසීම; apprehension, conception, තේරුම්ගැනීම. See සංස්කාරය.
ආයිත්තම
ආයිත්තම, n. accoutrement, array, decoration, trappings, සැරසිල්ල, ඇඳුම් පැලඳුම්.
පරි·කර්‍මය
පරි·කර්‍මය, n. trimming up, හරිගැස්සීම, cleaning up, සුඬකිරීම; decorating, සැරසීම‍; perfuming, සුවඳකැවීම.
පරි·ස්‍යන්‍දය
පරි·ස්‍යන්‍දය, n. oozing, වෑස්සීම; decoration of the hair, ඉ‍සකේ සැරසීම.
ප්‍ර·භූෂිත
ප්‍ර·භූෂිත, a. well-adorned, හොඳට සැරසූ.
ප්‍ර·සාදනය
ප්‍ර·සාදනය, n. cleansing, පිරිසිදුකිරීම, clearing, පැහැදවීම; decorating, decoration, සැරසීම; boiled riee, බත.
පිරිකම, පිරියම
පිරිකම, පිරියම, n. decorating, adorning, සැර සීම, සැරසිල්ල.
පිරියම
පිරියම, n. restoring, repairing, overlaying, adorning, පිළියම, සැරසීම.
පිලන්‍ධනය
පිලන්‍ධනය, n. dressing, ornamentation, decoration, පැළඳීම, සැරසිල්ල.
භාණ්ඩය
භාණ්ඩය, n. any article, vessel, utensil, instrument, බඩුව; ornament, සැරසිල්ල; buffoonery, කෝලම.
භුෂණකාර
භුෂණකාර, a. ornamental, සැරසිලි ආකාර.
Random Fonts
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592

close
Please like, if you love this website