Sinhala to English Dictionary: සෑදීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි භාණ්ඩ ශිල්පය
අග්නි භාණ්ඩ ශිල්පය, n. art of pyrotechny, pyrotechnics, ගිනිකෙළි ශිල්පය or සෑදීම.
අරුමෝසම් කර්‍මාන්තය
අරුමෝසම් කර්‍මාන්තය, n. cabinet work, ගෙයිබඩු සෑදීම. E. S.
අශ්මරි භූතිය
අශ්මරි භූතිය, n. formation or existence of calculi, lithiais, මුත්‍රබොක්ක ආදියෙහි ගල්සෑදීම.
ඖෂධ ශිල්පි
ඖෂධ ශිල්පි, a. pharmaceutic, බෙහෙත් සෑදීමට අයිතිවූ.
කුඹල්කම
කුඹල්කම, n. potter's work, manufacture of pottery, වළන් සෑදීම.
තැනීම, තැනුම
තැනීම, තැනුම, v. n. of තනනවා and තැනෙනවා: making, forming, සෑදීම, හැදීම; shaking, tremor, වේවුලුම.
නාසිකා·සාධනය
නාසිකා·සාධනය, n. nose-making, rhinoplasty, නාසා සෑදීම.
නිර්‍මමිතිය
නිර්‍මමිතිය, n. making, formation &c., සෑදීම.
නිර්‍මාණය
නිර්‍මාණය, n. making, constructing, fabrication, manufacture, සෑදීම.
පුනර්නිර්‍මමිතිය
පුනර්නිර්‍මමිතිය, n. reformation, reconstruction, නැවත සෑදීම.
භූම්‍යුත්පති·ශාස්ත්‍රය
භූම්‍යුත්පති·ශාස්ත්‍රය, n. geogony, geology, පො ළෝ සෑදීමේ ශාස්ත්‍රය.
භූමි·සංයෝගය
භූමි·සංයෝගය, n. formation or structure of the earth or ground, පොළෝ සෑදීම.
මනෝමය·ගණිතය
මනෝමය·ගණිතය, n. mental arithmetic, හිතෙ න්ම ගණන් සෑදීමේ ක්‍රමය.
වි·ලේඛනය
වි·ලේඛනය, n. (වි emp. ලිඛ් to score, write), to furrow, නීවිටි සෑදීම, digging, (බිම)කෙටීම, splitting, පැළීම, dividing, බෙදීම.
සං··ස්ථානය
සං··ස්ථානය, n. (සං together, ස්ථා to stand), form, shape, හැඩය; construction, making, සෑදීම, spot, place, තැන: junction of roads, මංසන්‍ධිය; mark, ලකුණ.
Random Fonts
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618

close
Please like, if you love this website