Sinhala to English Dictionary: සිකාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග මෙහෙසි, අග මහේසිකාව
අග මෙහෙසි, අග මහේසිකාව, n. chief queen, empress; pl. අගමෙහෙසිවරු, අගමහේසිකාවරු.
අග්‍ර නාසිකාව
අග්‍ර නාසිකාව, n. nose-end, නා‍හේ අග; beautiful nose, ලක්ෂණ නාහේ.
අග්‍ර මහේසිකාව
අග්‍ර මහේසිකාව, n. supreme queen, empress; pl. අග්‍ර මහේසිකාවරු.
අනේත්වාසිකාව
අනේත්වාසිකාව, n. handmaid, අතවැසි ස්ත්‍රී, වැඩ කාරී, female pupil, ගෝල ස්ත්‍රී.
අබ්භෝකාසිකාංගය
අබ්භෝකාසිකාංගය, n. P. of අභ්‍යවකාශිකාංගය.
අභවකාසිකාංගය
අභවකාසිකාංගය, n. (අංගය), open-air ordinance, viz. the ordinance in B. which requires monks to live altogether without shelter.
ඉංග්‍රීසිකාරයා
ඉංග්‍රීසිකාරයා, n. Englishman.
උපාසිකාව
උපාසිකාව, n. fem, of උපාසකයා: female devoted to the strict observance of Buddhism.
උවැසි
උවැසි, n. fem. See උපාසිකාව.
කාර්‍ය්‍යකාලය
කාර්‍ය්‍යකාලය, n. proper time for acting, opportunity, ක්‍රියාකිරීමට නිසිකාලය.
තුංග·නාසිකාව
තුංග·නාසිකාව, n. high or prominent nose, උස් නාසය.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
දාසිකාව
දාසිකාව, n. fem. See දාසී.
නාසිකාක්‍ෂරය
නාසිකාක්‍ෂරය, n. (·අක්‍ෂරය), nasal letter, nasal.
නාසිකාව
නාසිකාව, n. nose, නහය.
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596

close
Please like, if you love this website