Sinhala to English Dictionary: සිටීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
අ සං සර්‍ගය
අ සං සර්‍ගය, n. non-union, non-association, එක් නොවී සිටීම, ආශ්‍රය නොකිරීම.
අනුච්චාවරණය
අනුච්චාවරණය, n. (අන් උච්චාවරණ‍ය), non-utterance, නොකියා – ශබ්දනොකර – සිටීම.
ඇමතීම
ඇමතීම, v. n. අමතනවා: thinking, සිතීම; expecting, බලා සිටීම; inviting, කැඳවීම.
ඌර්‍ඬව ගතතාව
ඌර්‍ඬව ගතතාව, n. the state of being up or high, ascendant, ඉහළව සිටීම.
ඣම්පය, ඣම්පාව
ඣම්පය, ඣම්පාව, n. jumping, plunging, පැනුම; subsultus, twitching (of the nerves), ගැහීම; hoping, expecting, බලාසිටීම.
නියුක්තිය
නියුක්තිය, n. engagement in, devotion to, යෙදීසිටීම.
නිෂ්ක්‍රම·පාරමිතාව
නිෂ්ක්‍රම·පාරමිතාව, n. observance of the duty of retirement from the world, asceticism, ගිහි ගේ අත්ඇර සිටීම, තාපසභාවය.
නීස්සේවනය
නීස්සේවනය, n. (නි සේ:), non-service, freedom from service, independence, කිසිවෙක් යටතේ නොසිටීම.
ප්‍ර·ජාගරය
ප්‍ර·ජාගරය, n waking, keeping awake, watching, පිබිද සිටීම vigilance.
ප්‍ර·බෝධය
ප්‍ර·බෝධය, n. understanding, intellect, wisdom, ඥානය; wakefulness, පිබිදසිටීම, vigilance, අව දිව සිටීම, උනන්දුකම.
ප්‍ර·වාසනය
ප්‍ර·වාසනය, n. (ප්‍ර forth, away, වාස dwelling), dwelling abroad, sojourning, පොරොත්තුව සිටීම; exile, පිටවහල්ව සිටීම.
ප්‍රකාශනය
ප්‍රකාශනය, n. making manifest, revelation, ප්‍රකාශ කිරීම; declaration, කියාසිටීම.
ප්‍රති·චක්‍ෂණය
ප්‍රති·චක්‍ෂණය, n. (චක්‍ෂණය speaking), declaring, කියාසිටීම; declaration, කියා සිටින දේ.
ප්‍රතික්‍ෂාව
ප්‍රතික්‍ෂාව, n. (·ඊක්‍ෂාව looking), looking for, බලා සිටීම, expectation.
Random Fonts
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291

close
Please like, if you love this website