Sinhala to English Dictionary: සිදුකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආත්ම පරිශුද්ධතාව
ආත්ම පරිශුද්ධතාව, n. holiness of spirit, sanctification, සිත් පිරිසිදුකම.
නිර්‍මලකරනවා
නිර්‍මලකරනවා, v. t. to cleanse &c., defecate, refine, පිරිසිදුකරනවා.
පරි·ශූඬතා·වර්‍ධක
පරි·ශූඬතා·වර්‍ධක, n. promotive of great purity or holiness, sanctifying, පිරිසිදුකම වර්‍ධනය කරන.
පවන
පවන, n. air, wind, හුළඟ; winnowing, (ධාන්‍ය) පෙළිම; purifying, පිරිසිදුකීරිම.
ප්‍ර·සාදනය
ප්‍ර·සාදනය, n. cleansing, පිරිසිදුකිරීම, clearing, පැහැදවීම; decorating, decoration, සැරසීම; boiled riee, බත.
ප්‍ර·සාදිත
ප්‍ර·සාදිත, a. cleansed, cleared, brightened, පිරි සිදුකරනලද &c.
පිරිසිදුකරනවා
පිරිසිදුකරනවා, v. t. to cleanse, clarify, refine.
පූතිය
පූතිය, n. stench, fetor, දුගඳ; (also) purity, පිරි සිදුකම.
වාක්ශුද්ධිය
වාක්ශුද්ධිය, n. purity of speech, either grammatical or moral, කථාවේ පිරිසිදුකම.
සං·ස්කාර
සං·ස්කාර, n. (සං. complete කෘ to do, make), accomplishing, completing, ඉෂ්ට or සම්පූර්‍ණ කිරීම; embellishment, සැරසීම rite of purification, පිරිසිදුකිරීමේ චාරිත්‍රය; consecration, කැපකිරීම; faculty, ශරීරයේ හෝ සිහියේ යම් බලයක්; = P. සංඛාරො, aggregates, all existing things, the material universe.
සමුත්පාදනය, සමුත්පාදය
සමුත්පාදනය, සමුත්පාදය, n. producing generating, production, උත්පාදනය, ඉපදවීම; effectuation, සිදුකිරීම.
සාදය
සාදය, n. weariness, කෙඩෙත්තුව; perishing, විනාශය; purity, cleanness, පිරිසිදුකම; young grass, අමුතණ.
සාධක
සාධක, a. formative, effective, effectual, productive, සිදුකරන, ජනක.
සාධකතාව, සාධකත්‍වය
සාධකතාව, සාධකත්‍වය, n. effectiveness, efficiency, සිදුකරන ගුණය or බලය.
සාධකයා
සාධකයා, n. accomplisher, maker, සිදුකරන්නා, සාදන්නා.
Random Fonts
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824

close
Please like, if you love this website