Sinhala to English Dictionary: සිදුවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනාගත වක්ත්‍රි
අනාගත වක්ත්‍රි, n. prophetess, මතු සිදුවන දේ කියන්නී.
අනාගත වක්‍තෘ
අනාගත වක්‍තෘ (වරයා), n. foreteller, prophet, seer, මතු සිදුවන දේ කියන්නා.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අනාගත වාක්‍යය
අනාගත වාක්‍යය, n. prediction, prophecy, vaticination, මතු සිදුවන දේ කීම, &c.
ආ ගන්තුක ජවරය
ආ ගන්තුක ජවරය, n. casual fever, අහම්බෙන් සිදුවෙන උණ.
කාක තාලිය
කාක තාලිය, a. unexpected, unlikely, accidental, හදිසි, සිදුවීම දුෂ්කර.
කාක තාලීයය
කාක තාලීයය, n. unlikely occurrence, something as unlikely as a talipot nut when falling striking a flying crow, සිදුවීම දුෂ්කර දෙයක්, අහම්බයක්.
ධෞත
ධෞත, a. washed, සෝදනලද, cleansed, පිරිසිදුවූ.
වි·‍ශෝධිත
වි·‍ශෝධිත, a. purified &c., ශුද්ධකරනලද &c., පිරිසිදුවූ.
සිදු, සිදුවර
සිදු, සිදුවර, E. of සින්‍ධුවාර, සිදුවරණ, see නිල්නික
සිදු, සිදුවූ
සිදු, සිදුවූ, a. E. of සිද්ධ: that has happened, occurred, been done.
සිදුකරනවා, සිදුවෙනවා
සිදුකරනවා, සිදුවෙනවා, v. See සිද්ධකරනවා &c.
සිදුවන
සිදුවන, n. cloud, වලාකුළ.
සිදුවෙනවා
සිදුවෙනවා, v. i. See සිද්ධවෙනවා.
සු·පිරිසිදු
සු·පිරිසිදු, a. quite clean, pure, holy, හොඳට පිරිසිදුවූ.
Random Fonts
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884

close
Please like, if you love this website