Sinhala to English Dictionary: සින්‍ධු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

සිදු
සිදු, a. (fr, සින්‍ධු), pert. to the sea, marine, මුදු.
සිදු(ඳු)
සිදු(ඳු), n. E. of සින්‍ධු: sea මුහුද; lake, වැව, river, ගඟ; hole, සිදුර; birth, ඉපදීම.
සිදු, සිදුවර
සිදු, සිදුවර, E. of සින්‍ධුවාර, සිදුවරණ, see නිල්නික
සිදුරා
සිදුරා, n. E. of සින්‍ධුර: elephant, අලියා.
සින්දුක, සින්‍ධුක
සින්දුක, සින්‍ධුක. see සිදු &c.
සින්‍ධු
සින්‍ධු, n. sea, මුහුද: river, ගඟ, sp the river Indus; the country around the Indus, සින්‍ධුදේශය.
සින්‍ධු
සින්‍ධු, n. elephant, අලියා.
සින්‍ධු, සින්‍ධුවාරඡද, සින්‍ධුවාරිකා, සින්‍ධුවාරික
සින්‍ධු, සින්‍ධුවාරඡද, සින්‍ධුවාරිකා, සින්‍ධුවාරික, see නිල්නික.
සින්‍ධු·ජ
සින්‍ධු·ජ, a. produced by the sea or river, sea-born, river-born, marine, මුහුදු, aquatic, ජලජ.
සින්‍ධු·ජ
සින්‍ධු·ජ, n. product of the sea, rock-salt, සහීඳලුණු.
සින්‍ධු·ජා
සින්‍ධු·ජා, n. fem. ocean-born: ap. of ලක්‍ෂමී.
සින්‍ධු·නාථ
සින්‍ධු·නාථ, n. the lord of rivers, the ocean, සමුද්‍රය.
සින්‍ධු·ලවණ
සින්‍ධු·ලවණ, n. rock-salt, සහිඳලුණු.
සින්‍ධු·ශයන
සින්‍ධු·ශයන, n. lit. ocean-reposer or beeper: ap. of Vishnu, who is said to beep on the ocean, floating on the serpent ශේෂයා during the periods of destruction.
සින්‍ධුද්භව
සින්‍ධුද්භව, n. (සින්‍ධු, උද්භව produced), rock-salt, see සින්‍ධුලවණ.
Random Fonts
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630

close
Please like, if you love this website