Sinhala to English Dictionary: සිනාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අති හාසය
අති හාසය, n. excessive laughter, loud laugh, අධික සිනාව, තදින් සිනාසීම.
උප හසිතය
උප හසිතය, n. laughter, සිනාසීම.
ඔකඳ
ඔකඳ, n. great stream or quantity of fluid, torrent, බලවත් සැඩපාර; laughter, සිනාව.
කක කකයේ සිනාසෙනවා
කක කකයේ සිනාසෙනවා, v. to laugh loudly, with the sound of කක කක.
කුසිනාරා
කුසිනාරා, n. city in the district of Mallava where Buddha died.
කොක් සන, ‍කොක්හඬ
කොක් සන, ‍කොක්හඬ, n. shout, huzza, මොරහඬ; laughter, සිනාහඬ.
ටිට්ටිට්·ගා·සිනාසෙනවා
ටිට්ටිට්·ගා·සිනාසෙනවා, v. to titter.
ටිට්ටිට්·ගාන·සිනාව
ටිට්ටිට්·ගාන·සිනාව, n. titter.
තුදු
තුදු, n. laughter, සිනාව.
ප්‍ර·හස්නය
ප්‍ර·හස්නය, n. (ප්‍ර emp., හසන laughter), loud laughter, හයියෙන් සිනාසීම, mirth, farce, banter, පරිහාසය, ridicule, කවටකම.
මද·සිනාව, මද·හස
මද·සිනාව, මද·හස, n. little laugh, smile.
මන්‍ද·සමිත, මන්‍ද·හාසය, මන්‍ද·භාස්‍යය
මන්‍ද·සමිත, මන්‍ද·හාසය, මන්‍ද·භාස්‍යය, n. bight laugh, smile, මද සිනාව.
මල්ලව·දේශය
මල්ලව·දේශය, n. the province of Hindustan so called, viz. the modern Malwa. It was in කුසිනාරා, a city of this province, that Buddha died or attained Nirvāna.
මහා·හාසය, මහා·හාස්‍යය
මහා·හාසය, මහා·හාස්‍යය, n. loud laughter, roar of laughter, තදින් සිනාසීම.
Random Fonts
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020

close
Please like, if you love this website