Sinhala to English Dictionary: සියල්ල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සර්‍වඥ
අ සර්‍වඥ, a. non-omniscient, සර්‍වඥනැති, සියල්ල නොදන්න.
ඇවොම
ඇවොම, pron. for හැවොම, සැවොම, හැමෝම: all, සියල්ලෝ, සියල්ල.
භූත·ග්‍රාමය
භූත·ග්‍රාමය, n. (ග්‍රාම aggregate), the whole of elements or existences, the universe, ලෝක සියල්ලම, සමස්ත ලෝකය.
විශ්වමහර
විශ්වමහර, a. (විශ්වම් all, භෘ to nourish, support), all-sustaining, සියල්ල උසුලන.
සමස්ත·දර්‍ශක, සමස්ත·දර්‍ශන
සමස්ත·දර්‍ශක, සමස්ත·දර්‍ශන, a. exhibiting or viewing all, panoramic, සියල්ල දක්වන.
සර්‍ව·දර්‍ශශි
සර්‍ව·දර්‍ශශි, a. all-seeing, සියල්ලදකින: ep. of Buddha.
සර්‍ව·ප්‍රාඥ
සර්‍ව·ප්‍රාඥ, a. all-wise, සියල්ල ගැන ප්‍රඥවන්ත.
සර්‍ව·පාලක
සර්‍ව·පාලක, a. all-protecting, සියල්ල ආරක්‍ෂාකරන.
සර්‍ව·මනුෂ්‍ය·විමෝචන·දෘෂ්ටිය
සර්‍ව·මනුෂ්‍ය·විමෝචන·දෘෂ්ටිය, n. universalism, සියල්ලෝම ගැළවෙත යන විශ්වාසය.
සර්‍ව·මනුෂ්‍ය·විමෝචනය
සර්‍ව·මනුෂ්‍ය·විමෝචනය, n. universal restoration, සියල්ලන්ගේ ගැළවීම.
සර්‍ව·හරණයකරනවා
සර්‍ව·හරණයකරනවා, n. to take all, confiscate all, දඩයක්කොට සියල්ල අල්ලාගන්නවා.
සර්‍වාධිපති
සර්‍වාධිපති, a. (අධිපති ruling), ruling over all, supreme, සියල්ලකෙරෙහි අධිපතිවූ.
සර්‍වාරක්‍ෂක
සර්‍වාරක්‍ෂක, a. (ආරක්‍ෂක), all protecting, සියල්ල ආරක්‍ෂාකරන.
සව්·නේ
සව්·නේ, n. (නේ E. for ඥෙය), all that can or should be known or experienced, දතයුතු සියල්ල.
සාකල්‍යකය, සාකල්‍යය
සාකල්‍යකය, සාකල්‍යය, n. (fr සකල), all, සියල්ල, the whole, මුළු එක.
Random Fonts
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751

close
Please like, if you love this website