Sinhala to English Dictionary: සියෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛිල
අ ඛිල, a. (ඛිල empty), all, සියලු, entire, මුළු.
අ චේලකයා
අ චේලකයා, n. naked religious mendicant, නග්න සන්නාසියා..
අ ශේෂ
අ ශේෂ, a. without remainder, viz. the whole, all, entire, මුළු, සියලු.
අ සර්‍වඥ
අ සර්‍වඥ, a. non-omniscient, සර්‍වඥනැති, සියල්ල නොදන්න.
අ සෙස
අ සෙස, a. P. of අශේෂ: all, the whole, සියලු.
අණු
අණු, a. atomic, inflnitesimal, පරමාණු, ඉතා සියුම්.
අණු ක්ෂුද්‍ර
අණු ක්ෂුද්‍ර. a. atomically small, minute, ඉතා සියුම්; insignificant, සුළු.
අණුතාව
අණුතාව, n. minuteness, ඉතා සියුම්කම.
අත වැසියා, අත වැස්සා
අත වැසියා, අත වැස්සා, n. page, valet, servitor, retainer, follower, acolyte, disciple.
අත් වැසියා, අත් වැස්සා
අත් වැසියා, අත් වැස්සා, n. See අතවැසියා.
අති ක්ෂුද්‍ර
අති ක්ෂුද්‍ර, a. exceedingly small, minute, atomic, ඉතා කුඩා, ඉතා සියුම්.
අති ක්ෂුද්‍රතාව
අති ක්ෂුද්‍රතාව, n. minuteness, ඉතා කුඩාකම or සියුම්කම.
අති සූක්ෂම
අති සූක්ෂම, a. very minute, microscopic; very fine, superfine, ඉතා සියුම්; fig. very subtle or acute, ඉතා තීක්ෂණ.
අතේන්වාසිකයා, අතේන්වාසියා
අතේන්වාසිකයා, අතේන්වාසියා, n. (අතේන් near, with), pupil &c.: see අතවැසියා.
අභි යුක්තයා
අභි යුක්තයා, n, priest's servant, attendant, අත වැසියා.
Random Fonts
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2279
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2258
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2396
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2596
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2862
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2480
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759

close
Please like, if you love this website