Sinhala to English Dictionary: සිරි):

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු සරණය
අනු සරණය, n. following after, අනුව යාම; custom, පුරුද්ද, සිරිත.
අසිරි රූ
අසිරි රූ, n. (අසිරි wonderful, රූ form), ap. of Cupid, කාමදෙවියෝ.
අසිරිමත්
අසිරිමත්, a. E. of ආශ්චර්‍ය්‍යමත්: wonderful, marvellous, පුදුම.
අසිරිය
අසිරිය, n. astonishment, surprise, විස්මපත්කම.
අසිරියාව
අසිරියාව, n. Assyria.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
ආසිරි
ආසිරි, n. pl. or a. See ආශිර්‍වාද: blessings &c.
ආසිරි පැන්
ආසිරි පැන්, n. R. C., holy-water.
ආසිරි පැන් භාජනය
ආසිරි පැන් භාජනය, n. R. C., stoup.
ඇසිරි
ඇසිරි, n. pl. or a. E. of ආර්‍ශචර්‍ය්‍ය: marvels, marvellous.
ඇසිරිය
ඇසිරිය, n. marvel, wonder, miracle, හාස්කම.
ඇසිරිල්ල
ඇසිරිල්ල, n. fr. අසුරනවා: piling up, arranging, arrangement &c.
උප නයනය, උප නය, උප නාය
උප නයනය, උප නය, උප නාය, n. ceremony of of induction, initiation, investiture, නිලයට පත්කෙරීමේ සිරිත.
කරවීරහා
කරවීරහා, n. red arsenic, රතුපාසාණම්, රත් සිරියල්.
කලිමාරක
කලිමාරක, see සිරිල.
Random Fonts
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927

close
Please like, if you love this website