Sinhala to English Dictionary: සිරිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු සරණය
අනු සරණය, n. following after, අනුව යාම; custom, පුරුද්ද, සිරිත.
අසිරිමත්
අසිරිමත්, a. E. of ආශ්චර්‍ය්‍යමත්: wonderful, marvellous, පුදුම.
අසිරිය
අසිරිය, n. astonishment, surprise, විස්මපත්කම.
අසිරියාව
අසිරියාව, n. Assyria.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
ඇසිරිය
ඇසිරිය, n. marvel, wonder, miracle, හාස්කම.
ඇසිරිල්ල
ඇසිරිල්ල, n. fr. අසුරනවා: piling up, arranging, arrangement &c.
උප නයනය, උප නය, උප නාය
උප නයනය, උප නය, උප නාය, n. ceremony of of induction, initiation, investiture, නිලයට පත්කෙරීමේ සිරිත.
කරවීරහා
කරවීරහා, n. red arsenic, රතුපාසාණම්, රත් සිරියල්.
කලිමාරක
කලිමාරක, see සිරිල.
ඛර්‍ජජුර
ඛර්‍ජජුර, n. date tree or fruit, ඉඳි; yellow orpiment, සිරියල්.
ගිනි·සිරිය, ගිනි·සිළ, ගිනි·සිළු
ගිනි·සිරිය, ගිනි·සිළ, ගිනි·සිළු, n. flame of fire, ගිනිමැලය.
චරිතය
චරිතය, n. behaviour, conduct, deportment, practice, habit, හැසිරිම.
චරිතව්‍ය
චරිතව්‍ය, a. that should be followed or done, හැසිරියයුතු, කළයුතු.
චිත්‍ර·ගන්‍ධය
චිත්‍ර·ගන්‍ධය, n. yellow arsenic, yellow orpiment, සිරියල්.
Random Fonts
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425

close
Please like, if you love this website