Sinhala to English Dictionary: සිලෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂම
අ ක්ෂම, a. not forbearing, impatient, නොඉව සිලි; hasty, ඉක්මන්; incompetent, අසමර්‍ථ.
අ ක්ෂමතාව
අ ක්ෂමතාව, n. impatience, hasty temper, &c., නොඉවසිලිවන්තකම, &c.
අ ක්ෂමාව
අ ක්ෂමාව, n. impatience, intolerance, නොඉව සිල්ල.
අ ක්ෂාන්තිය
අ ක්ෂාන්තිය, n. non-forbearance, impatience, නොඉවසිල්ල.
අ තිතික්ෂු
අ තිතික්ෂු, a. (අ priv.), unresigned, impatient, නොඉවසිලි.
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්, a. unresigned, impatient, hasty, passionate, නොඉවසිලි, කිපෙන.
අ මර්‍ෂණකාරයෙන්
අ මර්‍ෂණකාරයෙන්, ad. impatiently, passionately, ඉවසිල්ල නැතුව.
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය, n. impatience &c., නොඉවසිල්ල, කිපෙනගතිය.
අ සහන, අ සහමාන
අ සහන, අ සහමාන, a. intolerant, unable to bear, impatient, ඉවසිලිනැති.
අ සහනය, අ සහමානතාව
අ සහනය, අ සහමානතාව, n. intolerance, impatience, ඉවසිලිනැතිකම.
අක්සුම
අක්සුම, n. E. of අක්ෂම: intolerance, නොඉව සිල්ල, anger, fury, වියරුව, රෞද්‍රකම.
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අට සිල්
අට සිල්, n. pl. the eight virtues or duties. See අෂ්ටාංගශීලය.
අස්වස්
අස්වස්, n. comfort, අස්වැසිල්ල, සැනසුම.
අස්වැසිල්ල
අස්වැසිල්ල, n. comfort, consolation, solace, සැනසිල්ල.
Random Fonts
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395

close
Please like, if you love this website