Sinhala to English Dictionary: සිවිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අස්ථි පටලය
අස්ථි පටලය, n. periosteum, ඇට සිවිය. E. S.
ඇසි වැසයා
ඇසි වැසයා, n. See අසිවිසයා.
ඉස් කබල් සිවිය, ඉස් කබල් හම
ඉස් කබල් සිවිය, ඉස් කබල් හම, n. pericranium, scalp, ඉසේහම.
ඕජස් සිවිය
ඕජස් සිවිය, n. mucous membrane. E. S.
කලිකා සිවිය
කලිකා සිවිය, n. bot. bud-sheath, hymen දළුවේ වැස්ම.
කෝලක
කෝලක, a sp. of pepper, see සිවියවැල; also long pepper, Piper longum, තිප්පිලි.
කෝලි
කෝලි, n. long pepper, සිවිය, චව්‍ය; jujube fruit, බදරගෙඩි: see Bot.
චර්‍ම·භූතිය
චර්‍ම·භූතිය, n. integumentation, සිවිහැඳිම.
චව්‍ය
චව්‍ය, Piper Chawya, see සිවියවැල.
චවිකා
චවිකා, see සිවියවැල; also විෂණුක්‍රාන්ති.
ඡවිකාව
ඡවිකාව, n. skin, membrane, pellicle, tunic, සිවිය, හම.
ඡවිය
ඡවිය, n. skin, සිවිය; light; colour; beauty, lustre, ශෝභනකම.
තේජෝවතී
තේජෝවතී, as තේජවතී; see also සිවියවැල.
නේත්‍ර·ඡවිකාව
නේත්‍ර·ඡවිකාව, n. skin—outer coat—of the eye, sclerotic, ඇසේ පිටසිවිය.
පස්·‍කොල
පස්·‍කොල, n. pl. five spices, viz. long pepper, තිප්පිලි, its root, තිප්පිලිමුල්, piper chavya, සිවියවැල්, leadwort, රත්නෙටුල්, dried ginger, සිද්දිගුරු.
Random Fonts
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225

close
Please like, if you love this website