Sinhala to English Dictionary: සිහියට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ධ බුද්ධි
අර්‍ධ බුද්ධි, a. half-witted, dull, stupid, සිහියමදිවූ, නිවට.
අර්‍ධ මූර්‍චඡිත
අර්‍ධ මූර්‍චඡිත, a. half unconscious, semi-conscious, අඩ සිහියෙන් සිටින, ටිකක් ක්ලාන්තවූ.
ආධ්‍යාත්මික
ආධ්‍යාත්මික, a. (fr. අධ්‍යාතම), inner, internal, ඇ තුල් (රෝග &c.); mental, සිහියට or සිතට අයිතිවූ.
ධාරණයකරනවා
ධාරණයකරනවා, v. t. to place, fix, deposit, තබ නවා, පිහිටුවනවා; sustain, දරනවා; hold, retain (සිහියේ &c.) තබාගන්නවා.
ප්‍ර·මූඪ
ප්‍ර·මූඪ, a. very foolish, stupid, මෝඩ, infatuated, සිහියමුළාවු.
බුද්ධි·නිරනුකූල
බුද්ධි·නිරනුකූල, a. (නිර් අනු:), inconsistent with or not according to intelligence, unreasonable, සිහියට හුරුනැති.
මනස්ක
මනස්ක, a. mental, psychical, සිතට or සිහියට අයිතිවූ.
මනෝමය
මනෝමය, a. (මය adj. aff.), consisting of or arising from the mind, altogether mental, හිතෙන්ම or සිහියෙන්ම කරන.
මානස
මානස, a. mental, සිහියට අයිතිවූ.
යුක්ත,යුක්තවූ
යුක්ත,යුක්තවූ, a. (fr යුජ් to join or mix), having, possessing, ඇත්තාවූ; imbued with, endued with, as සිහියෙන් යුක්තවූ, endued with sense or intellect.
වි·සංඥ
වි·සංඥ, a. (වි priv., සංඥ conscious), unconscious, senseless, සිහියනැති, මූර්ජිත.
ස·විඥානකතාව, ස·විඥානය
ස·විඥානකතාව, ස·විඥානය, n. sentiency, consciousness, rationality, දැනීම or සිහියඇති භාවය.
සං·ස්කාර
සං·ස්කාර, n. (සං. complete කෘ to do, make), accomplishing, completing, ඉෂ්ට or සම්පූර්‍ණ කිරීම; embellishment, සැරසීම rite of purification, පිරිසිදුකිරීමේ චාරිත්‍රය; consecration, කැපකිරීම; faculty, ශරීරයේ හෝ සිහියේ යම් බලයක්; = P. සංඛාරො, aggregates, all existing things, the material universe.
Random Fonts
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3697
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7608
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2146
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3620
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2366

close
Please like, if you love this website