Sinhala to English Dictionary: සීමාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත
අත, n. E. of අර්‍ථය: meaning, තේරුම; wealth. ධන; of ආත්ම: spirit; self,තමාම; body, ශරී රය; of අස්ත: west, බටඉර: of අන්ත: end, limit, කෙළවර, සීමාව.
අති මර්‍ය්‍යාද
අති මර්‍ය්‍යාද, a exceeding due limits, සීමාව ඉක්මවූ.
අන්තෝසීමා
අන්තෝසීමා, a. (අන්තඃසීමා), within the boundary, සීමාව තුළ ඇත්තාවූ.
කප්සීම
කප්සීම, n. E. of කල්පසීමාව.
කල්ප සීමාව
කල්ප සීමාව, n. boundary or end of the kalpa, කල්පයේ කෙළවර.
ගෙ·හිම
ගෙ·හිම, n. house-boundary, ගෙයි සීමාව.
දේශ·සීමා·බද
දේශ·සීමා·බද, n. frontier, සීමාවට අයිති.orයාවු.
නිම
නිම, n. end, completion, තීන්දුව; boundary, සීමාව; rim of a wheel, නිම්වළල්ල.
නිමාව
නිමාව, n. end, conclusion, තීන්දුව; boundary, සීමාව.
නිමිති·ගල
නිමිති·ගල, n. boundary stone, සීමාගල.
පර්‍ය්‍යන්ත·ස්ථ
පර්‍ය්‍යන්ත·ස්ථ, a. (ස්ථ situated), terminal, boundary, bounding, සීමාවවූ, කෙළවර.
පර්‍ය්‍යන්තය
පර්‍ය්‍යන්තය, n. end, අන්තිමය, තින්‍දුව; completion, සම්පූරර්‍ණවිම; frontier, boundary, සීමාව.
මහ·සීම
මහ·සීම, n. great boundary, city boundary, නුවර සීමාව.
මායිම
මායිම, n. boundary, limit, termination, ඉම, සීමාව.
විෂය
විෂය, n. any object of sense or desire as sound, scent, form &c., ඉන්‍ද්‍රියයන්ට ගෝචරවනදේ or ආශාවෙනදේ; worldly object, ලෞකික දේ; subject, කාරණාව; country, දේශය; province, පළාත, ප්‍රදේශය; sphere, branch, ස්ථානසීමාව, ගණය; poison, see විෂ.
Random Fonts
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2862
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3094
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4407
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2422
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556

close
Please like, if you love this website