Sinhala to English Dictionary: සුචරිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආරාචාර
ආරාචාර, a. moral, virtuous, සුශීල,සුචරිත.
ආරාචාරය
ආරාචාරය, n. morality &c., සුචරිතකම.
ධර්‍ම·ගුණය
ධර්‍ම·ගුණය, n. virtuousness, morality, සුචරිත කම; meritoriousness, පුණ්‍යවන්තකම.
ධර්‍ම·වත්
ධර්‍ම·වත්, a. just, righteous, pious, ධර්‍මමිෂඨ, සුචරිත.
ධර්‍මානුසාරය
ධර්‍මානුසාරය, n. conformity to law or religion, morality, භක්තිය, සුචරිතය.
න්‍යායාචාර
න්‍යායාචාර, a. moral, virtuous, upright, සුචරිත.
නීත
නීත, a. taken, led, ගෙනයනලද; obtained, ලබා ගත්; well-behaved, සුචරිත, සුවිනීත.
ප්‍ර·ගුණ
ප්‍ර·ගුණ, a. very virtuous, සුචරිත, honest, upright, අවංක; trained, පුහුණු, accustomed to, පුරුදු.
වාක්·සුචරිතය
වාක්·සුචරිතය, n. proper conduct in speech, avoidance of bad language or evil speaking, කථාවේ යහපත් ව්‍යවහාරය.
වි·නීත
වි·නීත, a. (වී emp., නීත guided &c.), trained, subdued, disciplined, හික්මවනලද, gentle, modest, submissive, මෘදු, යටහත්, well-behaved, decent, සුචරිත, සුවිනීත.
ශිලය
ශිලය, n. (ශිල to meditate, worship), moral conduct, virtue, සුචරිතය; observance, පිළිපැදීම; quality, character, ස්වභාව.
ශීලවත්, ශීල·වෘත, ශීල·සම්පන්න
ශීලවත්, ශීල·වෘත, ශීල·සම්පන්න, a. moral, virtuous, යහපත්වූ, සුචරිතවූ.
ශුවිය
ශුවිය, n. white colour, සුදුපාට; moon, හඳ; purification, පවිත්‍රවීම, purity, පවිත්‍රකම, virtue, සුචරිතය; correctness, හරිකම.
සච්චරිත[ත්‍ර]ය
සච්චරිත[ත්‍ර]ය, n. good conduct, සුචරිතය, යහපත් ලීලාව.
සත්·කෘතිය
සත්·කෘතිය, n. doing good, acting kindly, යහ පත් ක්‍රියාව; morality, සුචරිතය.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824

close
Please like, if you love this website