Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: සුතු
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙනවා, පශ්චාතාප වෙනවා.
අනු සුත්‍ර
අනු සුත්‍ර, a. according to rule, regular, නියමයට එකඟවු.
අනු සුත්රතාව
අනු සුත්රතාව, n. conformity to rule, regularity, නියමයට එකඟකම.
අනුතසුත්රයෙන්
අනුතසුත්රයෙන්, ad. conformably to rule, orderly, strictly, නියමයට එකඟ ලෙසම.
අනුත්සුත්ර
අනුත්සුත්ර, a. (අන් priv., උතසුත්ර irregular), not irregular, according to rule, orderly, regular, අනුසුත්ර, නියමයට එකඟ.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
කුකුසාව
කුකුසාව, n. repentance, පසුතැවිල්ල.
ගිරි·සුතා
ගිරි·සුතා, n. mountain-daughter: ap. of Pārvati or Durgā, දුර්ගාදේවි.
ඡායා·සුතය
ඡායා·සුතය, n. (සුතයා son): ඡායාපුත්රයා.
තැවුල, තැවුලිය
තැවුල, තැවුලිය, n. grief, regret, පසුතැවිල්ල.
දසුත්
දසුත්, n. pl. acc. for දාසයන්: see දාසයා.
දිති·ජයා, දිතිසුතයා
දිති·ජයා, දිතිසුතයා, n. one born of Diti, a son of Diti, viz. an Asura or demon.
දුන·සුතාව
දුන·සුතාව, n. daughter, දුව.
ධරණි·සුතාව
ධරණි·සුතාව, n. daughter of the earth: ap. of Rāma's wife Sitā (සීතා) who was turned up from the earth by a plough as Janaka was ploughing a spot to prepare it for sacrifice.
Random Fonts
CPS 40
Download
View Count : 2250
Mi Dumunfu Tall
Download
View Count : 2992
CPS 5
Download
View Count : 2107
A Kandy New
Download
View Count : 37731
4u Araliya Sa
Download
View Count : 2577
Ridi 8
Download
View Count : 2547
SU Shakthi
Download
View Count : 3818
SU Sathmina
Download
View Count : 5037
A10 Yasarath
Download
View Count : 5510
SU Naga
Download
View Count : 2552
Please like, if you love this website