Sinhala to English Dictionary: සුළු)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර
අ ධර, a. (අ priv., ධර holding), low, inferior, the lower, පහත්, සුළුපටු.
අ ළාමක
අ ළාමක, a. not childish, ළාමක නොවන; not insignificant, සුළුපටුනොවන.
අණු ක්ෂුද්‍ර
අණු ක්ෂුද්‍ර. a. atomically small, minute, ඉතා සියුම්; insignificant, සුළු.
අත්‍යලප
අත්‍යලප, a. (අති අල්ප), minute, ඉතා කුඩා; very little, ඉතා ටික, very trifling, ඉතා සුළු.
අධමකම
අධමකම, n. lowness, &c., insignificance, පහත් කම, &c., සුළුකම.
අනාදරකරනවා
අනාදරකරනවා, v. (අන් ආදර:) to show disrespect to, act without due respect, සුළුකරනවා.
අනාදරය
අනාදරය, n. lack of affection or respect, ආද රය නැතිකම, disrespect, disregard, අවනම්බුව, සුළුකෙරීම.
අනුත්කෘෂ්ටතාව
අනුත්කෘෂ්ටතාව, n. lack of eminence, උතුම් නොවන බව, low condition, insignificance, සුළුපටුකම.
අල්ප
අල්ප, a. few, ස්වල්ප; bight; insignificant; little; සුළු.
අව ඥාත
අව ඥාත, a. disrespected, disdained, contemned, ගෞරවරහිත, සුළුකරනලද.
අව ඥෙය
අව ඥෙය, a. contemptible, despicable, ඉතා සුළු, තුච්ඡ.
අව මත
අව මත, a. (අව low, මත regarded), despised, contemned, scorned, සුළුකොට or නීචකොට සිතනලද, despicable, නීච.
අව මතිය
අව මතිය, n. disesteem, contempt, scorn, සුළු කොට or නීචකොට සිතීම.
අව මාන්න, අව මාන්‍ය
අව මාන්න, අව මාන්‍ය, a. ignoble, dishonourable, disreputable, contemptible, despicable, ඉතා සුළු, නීච: see අවනම්බු.
උප සුළු සභාව
උප සුළු සභාව, n. sub-committee.
Random Fonts
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583

close
Please like, if you love this website