Sinhala to English Dictionary: සූදානම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අ සමුද්‍යත
අ සමුද්‍යත, a. (අ, සං, උද්‍යත trained), unprepared, සූදානම්නැතුව; extemporaneous, impromptu. E. S.
අ සමුද්‍යතතාව
අ සමුද්‍යතතාව, n. unpreparedness, සූදානම් නැති කම, extemporaneousness. E. S.
අ සමුද්‍යතව
අ සමුද්‍යතව, ad. extempore, impromptu, කලින් සූදානම් නැතුව.
බහුලී·කත
බහුලී·කත, or ·කෘත, a. (බහුලී fr. බහුල, කත or කෘත made, done), made manifold, manifold, බොහෝවූ; winnowed, පොළනලද; prepared (by cooking &c.), සූදානම්වූ, පිළියෙළකළ.
යුද්ධාභිමුඛ
යුද්ධාභිමුඛ, a. (යුද්ධ අභි:), facing war, viz. ready for war, යුද්ධයට සූදානම්.
යෝජනාකරනවා
යෝජනාකරනවා, v. to plan, devise, design; move or propose a resolution; prepare, සූදානම්කරනවා.
ලෑස්ති
ලෑස්ති, a. Port.. ready, prepared, සූදානම්වූ.
ලෑස්තිවෙනවා
ලෑස්තිවෙනවා, v. i. to become prepared; prepare one's self, සූදානම්වෙනවා.
සමුද්‍යත
සමුද්‍යත, a. prepared, ready, සූදානම්වූ, උද්‍යත.
සමුද්‍යතකරනවා
සමුද්‍යතකරනවා, v. t. to prepare, make ready, සූදානම්කරනවා.
සමුද්‍යතවෙනවා
සමුද්‍යතවෙනවා, v. i. to prepare get ready, සූදානම්වෙනවා.
සූදානම්
සූදානම්, a. prepared, ready, ලෑස්තිවූ.
සූදානම්කරනවා
සූදානම්කරනවා, v. t. to make ready, prepare, ජෝඩුකරනවා.
සූදානම්වෙනවා
සූදානම්වෙනවා, v. i. to get ready, prepare, ජෝඩුවෙනවා.
Random Fonts
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353

close
Please like, if you love this website