Sinhala to English Dictionary: සෘජු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භුගත
අ භුගත, a. not bent or crooked, straight, වකුටු or නැමී නැති, සෘජු.
අ සරලාස්‍රය
අ සරලාස්‍රය, n. oblique angle, සෘජුනැතිකොන.
අනෘජු
අනෘජු, a. (අන් සෘජු), not straight, කෙලින්නැති, crooked, indirect, වකුටු; disingenuous, perverse, වංක.
ආජීව
ආජීව, a. straight, කෙලින්, සෘජු; honest, deceitless, අවංක.
ඉදු
ඉදු, a. E. of සෘජු: straight, කෙලින් තිබෙන; honest, අවංක, ඇදනැති.
ඉඳුරා, ඉඳුරාම
ඉඳුරා, ඉඳුරාම, ad. assuredly, positively, සත්ත කටම, සෘජුකොට.
ඉරිදු, ඉරුදු
ඉරිදු, ඉරුදු, a. E. of සෘජු; straight; upright, honest, ඇදනැති.
උජු
උජු, a. P. of සෘජු which see.
උදු
උදු, a. straight, upright, සෘජු.
උරුදු
උරුදු, a. E. of සෘජු: straight, ඇදනැති.
ඡටාව
ඡටාව, n. light, splendourදිප්තිය; assemblage, quantity,එකතුවූ ගණනක්; straight line, සෘජු ඉරක්.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
නවත්‍යංශ·කෝණය
නවත්‍යංශ·කෝණය, n. (නවති අංශ), angle of ninety degrees, right angle, සෘජුකෝණය.
වි·සර්‍ගකරනවා
වි·සර්‍ගකරනවා, v. t. (වි emp., සෘජ් to forsake), to abandon; අත්අරිනවා, reject, remove, පහ කරනවා.
Random Fonts
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2818
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53892
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4689
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897

close
Please like, if you love this website