Sinhala to English Dictionary: සෙනඟ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සිතය
අ සිතය, n. the planet, Saturn, සෙනසුරු; fortnight of the moon's wane, අවරපක්ෂය.
අග සෙන්
අග සෙන්, n. chief or main army, ප්‍රධාන සේනාව.
අඩ සෙන්
අඩ සෙන්, n. part of an army, a detachment, සේනා කණ්ඩායම; arrow.
අස් සෙනග, අස් සේනාව
අස් සෙනග, අස් සේනාව, n. cavalry, අසරු සේනාව.
අස්වැසීම
අස්වැසීම, v. n. of අස්වසනවා and අස්වැසෙනවා. act of comforting or being comforted, සැනසීම.
අස්වැසෙනවා
අස්වැසෙනවා, v. i. to be comforted or consoled, සැනසෙනවා; pret. අස්‍වැසුණ.
අස්සෙන්
අස්සෙන්, ad. through an aperture.
අසෙනියමල්
අසෙනියමල්, n. pl. parched corn, විලඳ.
ආලාපාළුවෙනවා
ආලාපාළුවෙනවා, v. i. to be devastated &c., පාළුවෙනවා, වැනසෙනවා.
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා, v. to frequent (a place, තැනක), deal with, associate or mix with, ගැවසෙනවා, සමාගම් පවත්වනවා; use, practise, භාවිතාකරනවා, පුරුදුකරනවා.
ඇවිස්සීම
ඇවිස්සීම, v. n. of ඇවිස්සෙනවා and අවුස්සනවා: irritation, incitement, provocation.
ඇවිස්සෙනවා
ඇවිස්සෙනවා, v. i. to become irritated, roused, stirred up, moved; pret. ඇවිස්සුණා.
ඇසීම, ඇසුම
ඇසීම, ඇසුම, v. n. of අසනවා and ඇසෙනවා: hearing; questioning, question.
ඇසෙනවා
ඇසෙනවා, v. i. (with dat.) to be audible to, hear, overhear; pret. ඇසුණා.
ඇහෙනවා
ඇහෙනවා, v. i. to be heard &c.: see ඇසෙනවා; pret. ඇහුණා.
Random Fonts
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343

close
Please like, if you love this website